Unlock සහ Flash කෝඩ්

ප්‍රථම ක්‍රමය ලෙස ජීඑස්එම් ෆෝරම් එකෙහි වෙබ් අඩවියෙන් අපගේ Unlock සහ Flash කෝඩ් ලබා ගත හැක, ඒ සදහා පහත වෙබ් ලිපිනය ටයිප් කර එන්ටර් කරන්න.
http://www.bb5.at/huawei.php?imei=*************
ඉහත ලිපිනයේ “*************” ලෙස කොටසක් පෙනේ, එම කොටස සදහා ඔබගේ ඩෝන්ගලයේ IMEI අංකය past කරන්න. ඉන් පසු Enter button එක Press කරන්න. ඉන් පසු ඔබගේ ඩෝන්ගලයට අදාල Unlock සහ Flash කෝඩ් ලබාදේ. ඒවා පහත පරිදි වේ.
Not Correct It has modified for the reasons
HWCALC V2.0
IMEI: 35237568105198
Entsperren / Unlock: 56394162
Flashen / Flash: 62086820
(c) SERGEY/MKL 2010
එක් ක්‍රමයක් එසේ වන අතර එයින් අපහසු නම් මෘදුකාංගයක් යොදාගෙන මෙය අපට කල හැකියි. මෙම මෘදුකාංගය පහත දැක්වෙන ඩෝන්ගල් වර්ග සදහා සහ පෝන් සදහා හොදින්වැඩකරයි.
Huawei E1152
Huawei E1550
Huawei E1550 Kyiv star
Huawei E1552
Huawei E1553
Huawei E156 / E156B / E156C / E156G
Huawei E160 / E160G / E160X
Huawei E161
Huawei E1612
Huawei E1630
Huawei E166 / E166G
Huawei E169 / E169G
Huawei E170
Huawei E172
Huawei E1750
Huawei E1752
Huawei E1756
Huawei E176
Huawei E1762
Huawei E180
Huawei E1820
E156 (ALL), E155, E1152, E1550, E1552,E1553, E156G, E160 (ALL), E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E1762 E180, E182E, E196, E226, E270, E800,E870 E880 EG162, E880, EG162, EG162G, EG602, EG602G, E271, E272, E510, E612, E618, E630 ,E620 E630+ E660, E660a, E1612, E1630, E1750, E1752,E 1820, E180
Huawei Vodafone:
K2540, K3515, K3520, K3565, K3520, K3565
එම මෘදුකාංගය බාගත කිරීම සදහා Download Now Click
කරන්න.
ඉන් පසු එය රන් කරන්න, එය ඉහත පරිදිවේ. මෙහි පළමුවෙන්ම ඇති කොටුව තුල ඩෝන්ගලයේ IMEI අංකය දමන්න, ඉන් පසු කැල්කියුලේට් බොත්තම ඔබන්න, ඉන් පසු Unlock and Flash Code සදහා අගයන් දෙකක් ලැබේ, ඒවා ලියා තබා ගන්න, ඉන් පසු ඩෝන්ගල් අන්ලොක් කරන්නේ කොහොමද පිටුවට පිවිසෙන්න.
ඔබ යමක් ලබා ගත්තානම්..
ඔබගේ යෝජනා චෝදනා ලියන්නට අමතක කරන්න එපා..
Hi
ReplyDeleteSince I do not have any account I am writing to you as anonymous. Sorry for any inconvenience caused to you.
I have used one method to unlock my dongle and get the following message.
Found Phone, Phone Info:
- Manufacturer :huawei
- Model :E156G
- Revision :11.609.10.00.00
- Phone IMEI :
Send Unlock Command... OK
Does this "o.k" means that I have successfully unlocked my dongle ?
Thanks
Since I do not have any account I am writing to you as anonymous. Sorry for any inconvenience caused to you.
ReplyDeleteI have used one method to unlock my dongle and get the following message.
Found Phone, Phone Info:
- Manufacturer :huawei
- Model :E156G
- Revision :11.609.10.00.00
- Phone IMEI :
Send Unlock Command... OK
Does this "o.k" means that I have successfully unlocked my dongle ?
Thanks
12 February 2011 02:13