අද කාලේ ට්‍රෙන්ඩ් එක Cloud Hosting -1


හොස්ටින්ග් හොස්ටින්ග් වෙලාවකට මල හිස රදයක් වෙන දෙයක් තමයි මෙක.ඔන්න මේ දවස් වල කට්ටියට එක තව පිස්සුවක් හැදිලා ක්ලවුඩ් හොස්ටින්ග්(වලාකුලු හොස්ටින්ග්) .ඔන්න එහෙනම් එකෙත් පැටිකිරිය.
Cloud Hosting
Cloud Hosting
cloud Hosting (computing) කියන එක මේ දවස් වල නිකන් ට්‍රෙන්ඩ් ව්කක් වගේ උඩු දුවලා ගියාට ඔක ඔය කියන තරම් අලුත්ම සන්කලපයක් නෙමේ.එකත් සැහෙන්න පරනයි.නමුත් තාක්ශනයේ සීග්‍ර දියුනුවත් එක්ක මේ සන්කල්පය වඩා ලේසියෙන් බාවිතා කරන්න පුලුවන් වෙන්න දියුනු වුනා.ඒ නිසා තමයි මේ දවස් වල එකට ගොඩක් අය නැබුරු වෙන්න හේතුව වෙලා තියෙන්නේ.ඔය අස්සේ මේ ක්ලවුඩ් කොම්පියුටින් ෆොර්ම් එකරන්න වැඩියම දගලන්නේ ගූග්ල් තමයි.ගුගල් ,ෆේස්බුක් විකිපීඩියා වගේ ගොඩක් සේවිසස් ඔක්කොම මේ වෙනකොට රන් වෙන්නේ ක්ලවුඩ් සර්වෙර් වල තමයි.
ක්ලවුඩ් හොස්ටින්ග් ප්‍රයොජනයට ගන්නේ cloud computing කියන තාක්ශනය.ක්ලවුඩ් එකක් කියන්නේ අන්තර්ජ්න්ජාලය හරහා අපිට විවිද ගොනු ගබඩා කරනන් ලබා ගන්න යවන්න හැකියාව තියෙන තර්කික ස්වරයක් හෝ පද්දතියක්(virtual server or system).ගොනු ගබඩා කිරීම ශ එඩිට් කිරීමට අමතරව බොහෝ පරිගනක තාක්ශනික කටයුතු මේ හරහා කරගන්න අවස්තාව තියෙනවා,
සාමන්යෙයේන් ක්ලවුඩ් හොස්ට් කරපු වෙබ් අඩවියක් ඔපරටේ වෙන්නේ එකට එකතු වුනු වෙබ් සරවර් කිහිපයක් එකතු වෙලා.එතකොට සාමාන්ය හොස්ට් එකකට වඩා ප්‍රොසේසින් පවර් එක වගේ ඒවා ඉතා ප්‍රබල ලෙස ලැබේනවා.සයිට් එක ඩවුන් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩු වෙනවා.මොකද එක සර්වර් එකක් ඩවුන් උනත් අනිත් එවා රන් වෙන නිසා.
පල්ලේහයින් තියෙනවා ක්ලවුඩ් හොස්ටින්ග් ගැන ඉතා සරලව විග්‍රහ කරපෞ විඩියෝ එකක්.එකත් බලලම ඉන්නකෝ.

ක්ලවුඩ් හොස්ටින්ග් වල ලක්ශන


ක්ලවුඩ් එකට  වලට නිරන්තරයෙන් වෙනස් වෙන යූසර්ගේ ඉල්ලිම වලට පහසුවෙන් ස්තාවරව ප්‍රතිචාර දක්වන්න හැකියාව ලැබිලා තියෙනවා.ක්ලවුඩ් එකේ තියෙන්න දුරස්තව හසුරවන අතාත්වික සර්වර්ස් නිසා ආරක්ශිත ස්තාවර සහ නම්‍යශීලි සේවයක් යූසර්ට දෙන්න හැකියාව ලැබිලා තියෙනවා.ක්ලවුඩ් එකකදි එක නිරමානය කරලා තියෙන ,උදාහරනෙකට කලවුඩ් හොස්ටින්ග් එකට නිරමානය කරලා තියෙනකොට ක්ලවුඩ් එක තමන් සපයන් සේවයට වැඩි අවදානයක් දිලා ප්‍රොසෙසින්ග් වෙනවා.මේ නිසා යූසර්ට ඉක්මනින් සහ පහසුවෙන් ක්ලවුඩ් එකට නියමිත වෙලා තියේන සර්විසස් ලබා ගන්න පුලුවන්.
ගොඩක් ක්ලවුඩ් සරවිසස් ස්ව්යන්ක්‍රිය ලෙස ක්‍රියා කරන්න හදලා තියෙන්නේ.ඒ නිසා පාලනය කරන්න පහසුයි සාම්ප්‍රදායික හොස්ටින්ග් වලට වඩා සර්වර් මැනේජ්මට් පහසුයි .ඒ කියන්නේ අඩුම මිනිස් ශ්‍රමයක් තමයි මේ සදහා අවශ්ය වෙන්න මෙක මොනිටර් කරන්න
හොදම දේ තමයි මේ ක්‍රමයදි යූසරට් ගේවන්න ඔන තමන් භාවිතා කරපු ප්‍රමානයට පමනයි.හරියට ෆෝන් බිල් එක වගේ මේ සිස්ටම් වලදි බාවිතා කරපු සම්පත් ප්‍රමානයට පමනක් ගෙවීම කරන්න පුලුවන්.සාමාන්ය ක්‍රමයේදි(disk space, bandwidth ) වලදි ගෙවන්නේ අපි අපිට ඔන ව්ලටනේ,මෙකෙදි එක අපි බාවිතා කල ප්‍රමානයට පමනක් ගෙවීම කරන්න පුලුවන්.
එදිනෙදා සීග්‍රයේන් දියුනු වෙන තාක්ශනයට පින් සිද්ද වෙන්න  ක්ලවුඩ් සිස්ටම් එකකට ඔනම ඉන්ටර්නෙට් සම්බන්දය තියෙන උපකනයකට (I-PAD,MOBILES,NOTE BOOK)සම්භන්ද වෙන්න හැකියාව ලැබිලා තියේනවා.
මන් මේ ඉහත පැහදිලි කිරීම කරන්න හැදුවේ උපරිම සරලව.එකට කොච්චර සාදාරනත්වයක් උනාද කියල කියන්න අමාරුයි.තෙරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න හොදේ.
ඔයාලා නොදන්න තව දෙයක් කියන්නම් පඉ හැමොම පාවිච්චි කරන් ෆේස්බුක් සර්වර් පද්තියත් ක්ලවුඩ් .ඔයා ෆෝටො ඇප්බම් එකක් බලදදි එක පින්තූරයක් එක සරවර් එකකිනුත් අනිත් එක තව සරවර් එකකිනිත් එන්න පුලුවන්.සමහර විට ඒ එක සරවර් එකක් ඇමරිකාවෙත් අනිත් එක චීනේත් තියෙන්න පුලුවන්.පුදුමයි නේද?
කොහොම හරි ලිපිය මෙතනනින් ඉවර නැ.තව කොටසකින් මන් කියල දන්නම් මේ ක්‍රමයේදි තියෙන වාසි ශ ආරක්ශාව පිලිබදව.
එහේනම් අදට ගියා.
රශොද්

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"