ඇමති ජොන්ස්ටන් මෙදා සැරේ කොණ්ඩය කැපුවේ මැජෙස්ටික් සිටි සැලුන් එකකින්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා මෙදා සැරේ කොණ්ඩය කැපුවේ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සැලුන් එකකින්.

බම්බලපිටිය මැජෙස්‌ටික්‌ සිටි ගොඩනැඟිල්ලේදී 21 වැනිදා අභිනවයෙන් Roots  නමින් බාබර් සාප්පුවක්‌ විවෘත කෙරුණා. එම බාබර් සාප්පුව විවෘත කිරීමට පැමිණි ප්‍රධාන ආරාධිතයා වූයේ  ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා

Roots බාබර් සාප්පුවේ පළමු පාරිභෝගිකයා වූයේ ඔහුයි. එහි ශිල්පිනියගෙන් කොණ්‌ඩය කපා හැඩ වැඩ වූයේ මෙසේයි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

USED CARS FRESNO - WE ARE THE LARGEST TRUCK CENTER IN THE CENTRAL VALLEY.