Posts

Facebook Password Reset කරන්නේ කොහොමද?

Image
අපේ ෆේස්බුක් පාස්වර්ඩ් රීසෙට් කිරිමේ ලිපියෙන් පස්සේ ලියන තවත් වැද ගත් ලිපියක් තමයි මේක. ඇත්තටම මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ යම්කිසිකෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් අමතක වී ඇත්නම් ඔවුන්ගේ ගිණුමකට ලොග් වෙන්න බැරිව ඉන්න අයට උදව්වක් කරන්ටයි. අද ඇත්තටම මම මෙහිදි ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නයි යනනේ. ඒ සදහා ඔබ දැන ගත යුත්තේ එම ගිණුමේ ඊමේල් ලිපිනය හෝ මෙම්බර් අයිඩී එක පමණයි. එම නිසා මෙම මෘදුකාංගය වැරදිවිදියට යොදා ගන්න එපා. මොකද වර්තමානය වනවිට වෙනත් අයගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම අපට දක්නට ලැබෙනවා.   වර්තමානයේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ජොබ් එකක් ලෙසත් කරන අය කොළඹ ප්‍රදේශයේ බොහෝ ඉන්නවා. ඒ අයට නම් මෙම ලිපියෙන් පාඩුවක් සිද්ද වෙන්න පුළුවන්. මොකද මෙවැනි මෘදුකාංගයක් නොමිලේම හැම කෙනෙකු අතටම පත් වීම තුලින් ඔවුන්ට ඔවුන්ගේ මෙම ගිණුම් හැක් කර මුදල් ඉපයිමේ අවස්තාව අහිමිවෙනවා. ඇත්තටම ඔවුන් ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කරනවා.   ඇත්තටම ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කිරීම කොච්චර සාධාරනද යන්න මම දන්නේ නැහැ. වර්තමානයේ කොළඹ ප්‍රදේශයේ බොහෝදෙනෙක් මෙය රැක...

කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ

Image
කොහොමද ෆේස්බුක් ගිණූමක් හැක් කරන්නේ එහෙමත් නැත්නම් එහි අයිතිකාරයාගේ අනුමැතියකින් තොරව ඇතුළුවන්නේ.මේකනම් ගොඩක් අමාරුවැඩක් ඒත් ඉතින් අවශ්‍ය වුනොත් කරන්න බැරිත් නැහැ. අපට මෙම ෆේස්බුක් ගිණමක් හැක් කිරීම ක්‍රම ගනනාවකට කරන්න පුළුවන්. මෙහිදී ඇති එක් ක්‍රමයක් මා මෙහිදී විස්තර කරන්නම්.   ඔක්කොටම කලින් බලන්න ඔන අපට ඇයි මේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් රීසෙට් කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ කියලා. සමහරවිට අපි කාලෙකට කලින් හදපු ෆේස්බුක් ගිණුමක් නම් එහි පාස්වර්ඩ් එක ගොඩක් දිගට අකුරු ඉලක්කම් කවලම් කරලා හොදට දීලා තිබුනොත් එය දිගවැඩිනිසා එය අමතකවීමේ සම්බාවිාව වැඩියි.    ඒ වගේම කාලෙකට කලින් හදපු ගිණුමක් නම් ඒ සදහා දුන් සිකුරිටි පිලිතුර අමතක විය හැක එසේම ඒ සදහා ලබාදුන් ඊමේල් ගිණුම සමහර විට දැනට නැතුවත් ඇති. ඒ සියල්ලම අහමි වී ඇතිනම් තමයි මෙවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේ. මීට අමතරව තවත් ක්‍රම රාශියක් තියනවා. ඒවා පස්සට කියලා දෙන්නම්. ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එකක් රීසෙට් කල හැකි ක්‍රම මේවාය.. මුලින්ම මෙම ක්‍රමයට අනුව ෆේසබුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන්.    මේ සදහා පහත ...

ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය...

Image
සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා. ඉතින් සිංහල අළුත් අවුරුද්ද හැමදාම එන්නෑනේ. අවුරුද්දටම එක පාරයි නේ. ඒක නිසා ටිකක් වැඩිපුර අවුරුද්ද සැමරුවා. නමුත් අපි අන්තර්ජාලයේ තිබෙන හොද හොද දේවල් අපි හැමදාම ඔපට ගෙන එනවා. ඒවගේ අදත් මම ආවේ අන්තර්ජාලයේ සිංහලයා තුලින් ඔබට ලංකාවේ සිද්දවෙන හොට් හොට් වැඩක් ගැන කියලා දෙන්නයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමු. වර්ළථමානයේ ලංකාවේ අන්තර්ජාල වෙළද දැන්වීම් ප්‍රචාරකයින් ඇත්තේ අතේ ඇගිලි ගානකටත් වඩා අඩුවෙන්. එනම් Geegain සහ Adforce Network යන ආයතන දෙකයි. මෙම ආයතන දෙක ලංකාවේ යම් තත්වයක් තබාගෙන සිටිනවා. ඒ අතරින් Geegain මීට කාලයකට කලින් ලටන් ගත්තේ. එයත් යම් දියුණුවක් ලබා ඇතත් පාරිභෝගිකයින්ට ගෙවීම් ඉතාමත් පහලයි. මාස 2 ක් 3ක් ඇඩ් දැම්මත් සුළුමුදලක්වත් ලබා ගන්න බැහැ. නමුත් මෙයට සම්පූර්ණ විසදුමක් දැන් ඇවිත් තියනවා. ඒ තමයි Adforce කියන සේවාව. ඇඩ්ෆෝස්ගැන කතා කරද්දී ලංකාවේ ඇති ඉතාමත් විනිවිද බාවයෙන් කටයුතු කරන ආයතනයක් බව සියල්ලටම පැහැදැලියි. ඒ අනුව මෙමගින් මුදල් ඉපයිමට බලාපොරොත්තු වන සියළුදෙනාට උදව්වක් වශයෙන් මෙම...

ලොව හයවැනි බලවතා ශ්‍රී ලංකා ජනාධිපති

Image
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ. ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී. තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලිය...

Neobux හැව අරියි...?

Image
Neobux පිළිබද අළුත් ලිපියක් මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ , ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් පටන්ගන්න , පටන් ගත්තේ නැති අයට පටන් ගන්නත් ආස හිතෙයි . ඒක නිසා දන්න අයට දැනුම වැඩිදියුණු කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් තමයි මෙම ලිපිය ලියන්නේ . මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි . නමුත් මෙම බක්ස් මගින් පිටරට මිනිසුන් විශාලලෙස මුදල් උපයයි . ඇයි ලංකාවේ අපිට බැරි . නමුත් අපටත් මෙලෙස මුදල් ඉපයිය හැකියි . ඒ අනුව මෙහිදී ප් ‍ රදානවශයෙන්ම අපේ මුදල් ඉපයීම වැඩිකර ගැනීමට රෙෆරර්ලා බලපායි . මෙහිදී අපි මේ සදහා ක් ‍ රියා කල යුතුයි . එ අනුව අපට රෙෆරර්ලා මිලට ගතහැක . ඔබගේ ගිණුමේ දැනට ඇති මුදලින් මිලදී ගත හැක . මෙහිදී රෙෆරර්ලා පැකේජ ලබාදේ ඒ අතරින් අඩුම පැකේජය මුලින්ම මිලදී ගෙන අපගේ ආදායම වැඩිකරගත හැක . හරි දැන් වැඩේට බහිමු , පළමු පියවර ...