Neobux හැව අරියි...?








Neobux පිළිබද අළුත් ලිපියක්

මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ, ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් පටන්ගන්න, පටන් ගත්තේ නැති අයට පටන් ගන්නත් ආස හිතෙයි. ඒක නිසා දන්න අයට දැනුම වැඩිදියුණු කරගන්නත් නොදන්න අයට දැන ගන්නත් තමයි මෙම ලිපිය ලියන්නේ. මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි. නමුත් මෙම බක්ස් මගින් පිටරට මිනිසුන් විශාලලෙස මුදල් උපයයි. ඇයි ලංකාවේ අපිට බැරි. නමුත් අපටත් මෙලෙස මුදල් ඉපයිය හැකියි. අනුව මෙහිදී ප්රදානවශයෙන්ම අපේ මුදල් ඉපයීම වැඩිකර ගැනීමට රෙෆරර්ලා බලපායි. මෙහිදී අපි මේ සදහා ක්රියා කල යුතුයි. අනුව අපට රෙෆරර්ලා මිලට ගතහැක. ඔබගේ ගිණුමේ දැනට ඇති මුදලින් මිලදී ගත හැක. මෙහිදී රෙෆරර්ලා පැකේජ ලබාදේ අතරින් අඩුම පැකේජය මුලින්ම මිලදී ගෙන අපගේ ආදායම වැඩිකරගත හැක. හරි දැන් වැඩේට බහිමු,

පළමු පියවර

Go To (Click Here)

( ඔබ ඉහත ලින්ක් එකෙන්ගොස් ලියා පදිංචි වන්න. එසේ කලා කියා විශේෂ වාසියක් හෝ පාඩුවක් සිදුනොවේ. )

ඉහත ස්ථානයෙන් ගියවිට ඔබට වෙබ් අඩවිය පහත ආකාරයට දැක ගන්නට පුළුවන් වෙයි.









ඉහත වෙබ් අඩවියට ගිය විට එහි ඇති Register යන්නමත ක්ලික් කරන්න.

ඉන්පසු ඔබට පහත ආකාරයට ඔබට පිරවීමට ෆෝම් එකක් ලැබේවි.


















එය පුරවන්න, එය Register කල පසු ඔබගේ ගිණුමට අදාල ඉතිරිපියවරයන්ද සම්පුර්ණ කරන්න. ඉන්පසු ගිණුමට ඇතුළු වන්න.












ඔබේ ගිණුමමට ඇතුළු වු පසු එය පහත පරිදිවේ.










දැන් ඔබේ ඇඩ් බැලීම සදහා ඉහලින් තිබෙන View Advertiesment යන්න ක්ලික් කරන්න. එවිම ඔබට ලබාදී ඇති ඇඩ් ප්රමානය පෙන්වයි. මෙම ඇඩ් සියල්ල තත්පර කිහිපයක් නරඹන්නට සලස්වයි, එය බාර් එකක් ෆිල්වීමට සලස්වා හරහා කාලය ගනී. අනුව ඇඩ් එකක් මත ක්ලික් කල විට වෙනත් පිටුවක් විවෘත වී ඔබගේ ඇඩ් එක පෙන්වයි. එය බැලීමෙන් ඔබට යම්මුදලක් ලැබේ. ඔබ නරඹනලද ඇඩ් ඉහතපරිදි ඉනැක්ටිව් වේ, ඒවා පැය 24කට පසු නැවත ඇක්ටිව් වේ. මෙහිදී ඔබට සුළුමුදලක් ලැබුනත් එය කාලයක් යනවිට සැලකියයුතු මුදලක් කර ගතහැක. එසේම ඔබට මෙහිදී ඔබේ ආදායම වැඩිකර ගැනීමට ක්රම කිහිපයක් ඇත, එනම් ඔබගේ Referral Click ප්රමානය වැඩිකර ගන්න. මෙය කල හැකි ක්රමදෙකක් ඇත එනම් ඔබේ Referral Link එක බෙදාහැරීම මගින් මෙන්ම ඔබට මුදල්දී Referral Link ගතහැක.

කොහොමද රෙෆර් පැකේජ් එකක් මිලදී ගන්නේ

මෙහිදී ක්රම දෙකක් යටතේ ඔබට රෙෆ්ලා මිලදී ගත හැක එනම් ඔබගේ ගණුමේ ඇතිමුදල් වලින් සහ ඔබගේ ඇලර්ට් පේ හරි පේ පැල් ගිණුමේ මුදල් වලින් මිලදී ගත හැක. අනුව පහත පැකේජ ඔබට මිලදී ගතහැක...

Refer 3 = $ 0.66 සිට ඉහලට

ඉහත පරිදි ඔබ රෙෆ්ලා මිලදී ගත් පසු ඔබේ ඉපයීම් පහත පරිදිවේ. අනුව ඔබට මාසිකව සැලකිය යුතුමුදලක් එක් සයිට් එකකින් ඉපයිය හැක.

එහෙනම් තවත් අළුත් පොස්ට් එකකින් හම්බවෙමු....

Provided by http://itpariganaka.blogspot.com

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"