Albanische Musik 2020 - Albanische Lieder Get link Facebook X Pinterest Email Other Apps January 15, 2020 albanische lieder 2020, albanische musik 2020 neu, albanische musik, albanische lieder 2020, albanische lieder, albanische musik 2020 tallava, albanische songs 2020, Get link Facebook X Pinterest Email Other Apps Comments
කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ.. January 30, 2011 මා පෙර බ්ලොග් වලින් ඔබට පෙන්වා දුන්නා කොහොමද ලොක් කරපු ඩෝන්ගලයක ලොක් එකක් කඩන්නේ කියලා. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්ලොක් කරපු ඩෝන්ගපයකින් කෝල් ගන්නේ කියලා. ප්රළථමයෙන්ම අප ඔබගේ ඩෝන්ගලයේ වොයිස් ෆීචර් එක තිබේද කියා චෙක් කල යුතුයි,ඒ සදහා මෘදුකාංගයක උදවු ලබා ගැනීමට සිදුවෙ. මෙම මෘදුකාංගය පහත පිවිසුම් මගින් ලබාගන්න. Download Now OR http://www.dc-unlocker.com/downloads/get/03FpJrhM ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු එම මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න. ඊට කලින් ඔබගේ දැනට ඇති මොබයිල් පාර්ට්නර් වසා දමන්න. එය මෘදුකාංගයට උපාංගය හදුනා ගැනීමට උපකාරී වේ. ඉන් පසු මෘදුකාංගයේ සර්ච් බොත්තම ඔබන්න. ඉන්පසු ඔබගේ ඩෝන්ගලයට අදාල සියළු විස්තර පෙන්වයි. මෙහි දක්වා ඇති ඩෝන්ගලයේ මේ වනවිටත් වොයිස් සේවාව ඇක්ටිව් කොට ඇත. ඔබගේ ඩෝන්ගලයෙ Voice feature Disabled ලෙස ඇත්නම් එය එනේබල් කිරීමට අවස්තාව පැමින තිබේ. නැතහොත් Voice Feature Not supported ලෙස දැක්වේනම් ඩෝන්ගලයේ එම පහසු කම ලබා දී නැ ත. Disabled ලෙස දක්වා ඇත් නම් එය එනේබල් කිරීමට server තීරුව ඔබන්න, DC Unlocke r මෘදුකාංගයට ඩෝන්ගලය අන්ලොක් කිරීමේ කාර්්යයද ක... Read more
Facebook Password Reset කරන්නේ කොහොමද? May 10, 2011 අපේ ෆේස්බුක් පාස්වර්ඩ් රීසෙට් කිරිමේ ලිපියෙන් පස්සේ ලියන තවත් වැද ගත් ලිපියක් තමයි මේක. ඇත්තටම මම මේ ලිපිය තුලින් බලාපොරොත්තු වන්නේ යම්කිසිකෙනෙකුගේ ෆේස්බුක් ගිණුමක පාස්වර්ඩ් එකක් අමතක වී ඇත්නම් ඔවුන්ගේ ගිණුමකට ලොග් වෙන්න බැරිව ඉන්න අයට උදව්වක් කරන්ටයි. අද ඇත්තටම මම මෙහිදි ෆේස්බුක් ගිණුමේ පාස්වර්ඩ් එක රීසෙට් කරන්නයි යනනේ. ඒ සදහා ඔබ දැන ගත යුත්තේ එම ගිණුමේ ඊමේල් ලිපිනය හෝ මෙම්බර් අයිඩී එක පමණයි. එම නිසා මෙම මෘදුකාංගය වැරදිවිදියට යොදා ගන්න එපා. මොකද වර්තමානය වනවිට වෙනත් අයගේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම අපට දක්නට ලැබෙනවා. වර්තමානයේ ෆේස්බුක් ගිණුම් හැක් කිරීම ජොබ් එකක් ලෙසත් කරන අය කොළඹ ප්රදේශයේ බොහෝ ඉන්නවා. ඒ අයට නම් මෙම ලිපියෙන් පාඩුවක් සිද්ද වෙන්න පුළුවන්. මොකද මෙවැනි මෘදුකාංගයක් නොමිලේම හැම කෙනෙකු අතටම පත් වීම තුලින් ඔවුන්ට ඔවුන්ගේ මෙම ගිණුම් හැක් කර මුදල් ඉපයිමේ අවස්තාව අහිමිවෙනවා. ඇත්තටම ඔවුන් ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කරනවා. ඇත්තටම ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න රු 3500ක් අය කිරීම කොච්චර සාධාරනද යන්න මම දන්නේ නැහැ. වර්තමානයේ කොළඹ ප්රදේශයේ බොහෝදෙනෙක් මෙය රැක... Read more
ලංකාවේ හොදම අන්තර්ජාල ඉපයුම් වෙබ් අඩවිය... April 22, 2011 සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා...! කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා. ඉතින් සිංහල අළුත් අවුරුද්ද හැමදාම එන්නෑනේ. අවුරුද්දටම එක පාරයි නේ. ඒක නිසා ටිකක් වැඩිපුර අවුරුද්ද සැමරුවා. නමුත් අපි අන්තර්ජාලයේ තිබෙන හොද හොද දේවල් අපි හැමදාම ඔපට ගෙන එනවා. ඒවගේ අදත් මම ආවේ අන්තර්ජාලයේ සිංහලයා තුලින් ඔබට ලංකාවේ සිද්දවෙන හොට් හොට් වැඩක් ගැන කියලා දෙන්නයි. හරි අපි කෙලින්ම වැඩේට බහිමු. වර්ළථමානයේ ලංකාවේ අන්තර්ජාල වෙළද දැන්වීම් ප්රචාරකයින් ඇත්තේ අතේ ඇගිලි ගානකටත් වඩා අඩුවෙන්. එනම් Geegain සහ Adforce Network යන ආයතන දෙකයි. මෙම ආයතන දෙක ලංකාවේ යම් තත්වයක් තබාගෙන සිටිනවා. ඒ අතරින් Geegain මීට කාලයකට කලින් ලටන් ගත්තේ. එයත් යම් දියුණුවක් ලබා ඇතත් පාරිභෝගිකයින්ට ගෙවීම් ඉතාමත් පහලයි. මාස 2 ක් 3ක් ඇඩ් දැම්මත් සුළුමුදලක්වත් ලබා ගන්න බැහැ. නමුත් මෙයට සම්පූර්ණ විසදුමක් දැන් ඇවිත් තියනවා. ඒ තමයි Adforce කියන සේවාව. ඇඩ්ෆෝස්ගැන කතා කරද්දී ලංකාවේ ඇති ඉතාමත් විනිවිද බාවයෙන් කටයුතු කරන ආයතනයක් බව සියල්ලටම පැහැදැලියි. ඒ අනුව මෙමගින් මුදල් ඉපයිමට බලාපොරොත්තු වන සියළුදෙනාට උදව්වක් වශයෙන් මෙම... Read more
Comments
Post a Comment
ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...