සොරකම වැරදී ගුටි කන සොරෙක්

දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය.
කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ.
බස් රථයක් තුල මුදල් පසුම්බියක් සොරකමක් කිරීමට ගොස් හසුවී ගුටි කන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
(සැලකිය යුතුය: මෙම වීඩියෝව සංස්කරණය කර නොමැති අතර අසභ්‍ය වදන් අඩංගු බැවින් වයස 18ට අඩු පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න.)
Read more: http://www.gossip9.com/2012/10/blog-post_5002.html#ixzz28Gb9uWxp
Comments
Post a Comment
ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...