සයිබර් අවකාශයතුල සැගවිය නොහැකිය


 
 
වැදගත්ම කාරනය වනුයේ සැබවින්ම ඔබට කිසිසේත්ම සයිබර් අවකාශයතුල සැගවිය නොහැකිය යන්නයි. විද්වතුන් පවසන්නේ අවශ්‍ය අයවිසින් සෙවීම බොහෝදුරට නොසලකා හරිනවා විනා නීති විරෝධී කටයුතු සමග අන්තර්ජාලය තුල සැගවී සිටීම ප්‍රායෝගික නොවන බවයි.පහත දැක්වෙන  මෘදුකාංගය එසේ ඔබගේ සැබෑ අනන්‍යතාවය සගවා තබාගෙන සයිබර් සැරියකට සහය වන්නට සූදානම් මෘදුකාංගයක් වන මුත් එය ප්‍රයෝජනවත් වන්නේ සමහර අධ්‍යාපනික තොරතුරු චලනපට පවා යම් යම් දේශසීමා වලට සීමා කොට , නතිනම් සමහර සේවා එලෙස දේශසීමාවලට සීමා ඇති කොට එම සීමා මායිම් ඉක්මවා යාම වැනි දීර්ගකාලීනව බලනොපත්වන සෙවීම් අවස්ථා මග හැරීමට වන බවටයි මාගේ හැගීම වන්නේ.මෙම මෘදුකාංගයේ නොමිලේ ලැබෙන  සේවාව සිමාසහිත වන අතර මිලදී ගැනීමෙ සංස්කරනය සමග නිදහස් භාවිතාවකට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා.

http://hideman.net/en

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"