පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ කත

පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනය කළ බව පැවසෙන තිස්සමහරාම, මෝලකැපුපතාන ප්‍රදේශයේ කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පවසන්නේ, එම කාන්තාව 14 හා 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවයි.

තිස්සමහාරාම පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ඇය 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ.

Comments

Popular posts from this blog

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

Facebook Password Reset කරන්නේ කොහොමද?