Twitter ගිණුම් 55,000ක් හැක් වේ


පසුගිය දින කිහිපය ලෝකප්‍රසිද්ද සමාජජාල වෙබ් අඩවියක් වන ට්ව්ටර් වෙබ් අඩවියේ බාවිතා කරන්නන් 55,000කගේ පාස්වරඩ් සහ ඊමේල් ලිපින (යුසර්නේම්) ඩේටා බේස් එකක් පිටින්ම ට්විටර් සමාගමෙන් සොරාගෙන ප්‍රසිද්ධියට පත්කර ඇත.
මෙම විස්තර පේස්ට් බින් (www.pastebin.com) වෙබ් අඩවිය හරහා ප්‍රසිද්දියට පත් කර ඇත.
එය සොරාගත්තවුන් පවසන්නේ ට්ව්ටර් සමාගම තුලින්ම මෙම විස්තර ලබාගත් බවයි‍.
එනම් එහි සේවකයකු මගින් මෙම රහස් තොරතුරු ලබා ගත් බවයි.
මේ පිලිබදව ට්විටර් සමාගම මුනිවත රකින්නේ ඔවුන් අතින් සිදු වූ වරද වසා ගැනිමටද?
ඔබගේ ටිවිටර් ගිණුමත් හැක් වි ඇතදැයි සොයා ගන්න මෙම ලින්ක වලින් ගිහින් බලන්න.

ට්විටර් ගැන විස්වාසය තැබිය හැකිද?
එසේම මීලගට ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය බව මතක තබා ගන්න.



Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

කොහොමද ඔබගේ ඩෝන්ගලයෙන් කෝල් ගන්නේ..

USED CARS FRESNO - WE ARE THE LARGEST TRUCK CENTER IN THE CENTRAL VALLEY.