Hutch 3G ලංකාව ආවරණයට සැරසේ


බස්‌නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම 3G ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු 1000 ක්‌ ඔස්‌සේ ලබාදීමටHutch ආයතනය සැළසුම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී තම 3G සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදි.

මේ වන විටත් මෙරට ජනගහණයෙන්  10% ක පමණ පිරිසක්‌ අන්තර්ජාලය පරිහරණය කරන අතර ශ්‍රී ලංකාව තුළ ස්‌ථාවර දුරකතන හා ජංගම දුරකතන ජාලයේ ප්‍රබල වර්ධනයක්‌ දක්‌නට ලැබෙන නමුත් අන්තර්ජාල භාවිතාව තවමත් මන්දගාමී තත්ත්වයක පවතින බවත්Hutch 3G සේවාව හඳුන්වාදීමත් සමග එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කරගත හැකි බව මේ සඳහා එක්වු  Hutch Telecom Lanka ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටින ලදි.

Hutch 3G පැකේජ මිල ගනන් පහතින් බලන්න

 
 Prepaid


Postpaid



  • HSDPA 7.2 Mbps (Downlink)
  • HSUPA 5.76Mbps (Uplink)

Source: Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"