පෙට්ටියට දැමීම හෙවත් Dropbox ...


පෙටිටියට දානව කිව්වම කට්ටිය බලයි මොකද්ද මේ කියල හැබැයි මම කියන්න හදන්නෙ අමුතුම ආකාරයේ අන්තර්ජාල ධාරිතා අවකාශයක් (Online Storage)  ගැන ... ඒ තමයි Dropbox.  මේකෙ තියෙන විශේෂත්වය තමයි පරිගණකයේ ස්ථාපනය කරන ලද පොඩි වැඩසටහනක් මගින් අපගේ පරිගණක ලිපි ලේඛණයන් පහසුවෙන් අන්තර්ජාලයේ තැන්පත් කළ හැකි වීම. මීට අමතරව  Media-fireRapid-share වැනි නොමිලයේ අන්තර්ජාල ඉඩ පහසුකම් සපයන අඩවි වලට වගේම අපේ ලිපි ලේඛණ පරිගණක වැඩසටහනක් භාවිතා නොකර වුවත් ගබඩා කරන්නත් පුළුවන් .
වෙනත් ඒවාට වඩා Upload-Download වේගය මෙහි ඉහළ මට්මක පවතින බව ද කිව යුතුයි. 2 GB දක්වා නොමිලයේ ධාරිතා අවකාශයක් ලබා දෙන අතර මෙම වැඩසටහන වෙනත් අය වෙත හදුන්වා දීම මඟින් එම අවකාශය 16 GB දක්වා ඉහල දමාගැනීමටද හැකියාව ඇත.

                    * මුලින්ම නොමිලයේ Dropbox ගිණුමක් ආරම්භ කළ යුතුය- Create an Account
                    * පහසුව සඳහා පරිගණකයේ ස්ථාපනය කළයුතු වැඩසටහන් ලබාගන්න- Click Here


Dropbox Local Folder Interface 


Dropbox Online Interface
Source: Here

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"