ගාල්ලේ ගොඩනැගිල්ලකට ගෙනා ග්‍රැනයිට් ෂිට් වලට පස්දෙනෙක් යටවෙයි

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා කන්ටේනරයකින් අඩි 6 දිග අඩි 8 පළල ග්‍රැනයිට් ෂිට් විශාල ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන අතර ඒවා බිමට බෑමේදී කන්ටේනරයේ එක පසකට හේත්තුකර තිබු ග්‍රැනයිට් ෂිට් තොගය එය බාමින් සිටි පුද්ගලයන් පස් දෙනාගේ ඇඟ මතට පෙරලි ඇත.
පසුව අවට සිටි පිරිසගේ උත්සාහයෙන් ඉන් සිව් දෙනෙක් එලියට ගත්තත් කන්ටෙනරේ එහා කෙලවරේ සිටි පුද්ගලයා එලියට ගැනීම අසීරු කාර්යක් වී තිබෙනව.
එම ග්‍රැනයිට් ෂිට් තොගය සෙලවීමට පවා නොහැකි හෙයින් එම ෂිට් කුඩු කර එයට යටවී සිටි පුද්ගලයා එලියට ගැනීමට විනාඩි 45 පමණ වඩා වැඩි වෙලාවක් ගතවී තිබුනා.
එම ෂිට් තොගය ඔහුගේ බෙල්ල හරහා වැටි තිබුන හෙයින් කන්ටේනරය තුලම මියගොස් තිබුනා.
එම අවස්ථාවේ ජයාරූප හා වීඩියෝ පහතින් බලන්න




Source : here
Read more: http://www.gossip9.com/2012/03/blog-post_03.html#ixzz1o4bOW9P5
Comments
Post a Comment
ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...