එස්.එස්.පී වාස් ගුණවර්ධන වස බිව්වාද? වස පෙවුනාද?

අධික බීමතින් සෙමට ගන්න බේත් වැඩිපුර බිලා 

කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ රෝහල් ගත කෙරුණේ සිරුරට වස ඇතුල්වූ බව කියමින්.ඊයේ දහවල් 1:30 පමණ වන විට ඔහු රෝහල් ගතකර තිබු අතර ඒ වන විට දැඩි බීමතින් සිට ඇත.


වෘතිමය වශයෙන් සිදුකරනු ලැබූ විවිධ වැටලීම් නිසා වාස් ගුණවර්ධන මහතාට සතුරන් විශාල ප්‍රමාණයක් බිහිවී තිබුන බවද පැවසෙනවා.

වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ හා පුතු වන රවිඳු ගුණවර්ධන විසින් විසින් මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුන රාමනයාක සිසුවා පැහැරගෙන ගොස් අමානුෂික අන්දමින් පහරදීම 2009 වසරේදී ආන්දෝලනයට තුඩු දුන් පුවතක් වුවා.

ඉන් පසුව කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස රාජාකාරී කටයුතු ආරම්භ කල වාස් ගුණවර්ධන මහතා විසින් කුරුණෑගල පළාතේ වයස අවරුදු 18 අඩු ළමුන්ට ඉන්ටනෙට් කැෆේ තහනමක්ද පනවනු ලැබුවා.

වාස් ගුණවර්ධන මහතාගේ තත්වය බරපතලව දැඩි සත්කාර එකකගේ ප්‍රතිකාර ලබමින් සිටියත් මේවනවිට තත්වය යහපත් අතට හැරෙනින් පවතින බව අප වෙත වාර්තා වේ.

අප කල සොයාබැලීමකදී හෙළි වුයේ වාස් ගුණවර්ධන මහතා අධික බීමතින් පැමිණ සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීමට ගන්නා බෙහෙතක් පමණ ඉක්මවා ගැනීම සිරුරට විෂ වී ඇති බවයි. 

Read more: http://www.gossip9.com/2012/02/blog-post_02.html#ixzz1lDmDuSha

Comments

Popular posts from this blog

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 3

දියවඩන නිළමේ අධිකරණයේ තම වරද පිලිගනි