ඉලෙක්ට්‍රෝනික ලෝකයේ ඉඩම් වෙන්දේසිය

විදුලි ලෝකයේ ඉඩම් වෙන්දේසිය(Domainame sale)

ඩොමේන්නා වෙළදාම ලොව ලාභ දායකම වෙළදාමයි

ඉන්ටනෙට් හරහා නෙයෙක් වෙළදාම් කරතත්දැන් තිබෙන ලාබදායකම වෙළදාම වන්නේ වෙබ් ලිපින හෙවත් ඩොමේන් නාමවෙළදාමයි වෙළදාමෙ හැටි තේරුම් ගන්නට පුලුවන් සිද්ධි කීපයක්ම පසුගිය දා වාර්ථා වුණිජෝර්ජ් හර්ගර් යනුඇමරිකාවේ වෙසෙන වෙබ් අඩවි නිර්මාණය කරන්නෙකිකුලියට ගෙන දිගටම කුලී නොගෙවීම නිසා අයිතිය අහිමි වූඩොමෙන්නාම මොනවාදැයි නිතරම සොයමින් සිටින ඔහු www.georgewbushlibrary.com නම් වෙබ් ලිපිනය කල් ඉකුත්වඇති බව දුටුවේයමෙය ඇමරිකානු ජනාධිපතිව සිටි ‍ජෝර්ජ් ඩබ්ලියු බුෂ් ගේ පුස්තකාල වෙබ් අඩවියේ ලිපිනයයිඔහු එයඩොලර් 5 කට මිලදී ගත්තේය.
මෙම වෙබ් අඩවිය නඩත්තු කරන සමාගම එය දුටුවේසෑහෙන කාලයකට පසුවයඔවුන් සිදුවු බරපතල .වැරැද්ද මග හරවාගන්නට කෙසේ හෝ මේ වෙබ් අඩවිය මිලදී ගත යුතු උනේයඔවුන් එය නැවත ලබා ලැනීමට උත්සාහ කලද ඩොලර් කට එයමිලදී ගත් ජෝර්ජ් හගර් පසුගිය ජනවාරි අග සතියේ දී ඩොලර් 35000කට එය විකිණියරුපියල් 500 ක් ආයෝජනය කල මේවෙළදාමෙන් ඔහු ලැබූ ලාභය රුපියල් ලක්ෂ 35 කිලෝකයේ බොහෝ දෙනා දැන් මේ සද්දයක් දැති වෙළදාමෙන්කෝටිලතියන් වෙමින් සිටී විශේෂ වෙබ් ලිපිනයක තිබෙන වටිනාකම වෙන්දේසිකරමිනි.
අද වැඩිදෙනෙක් පුරුදුව සිටින්නේ සර්ච් එන්ජිමක් හරහා වචනයක් ලියා එයට අදාල තොරතුරු සොයා ගැනීම වෙනුවට කෙලින්මතමන්ට අවශ් වචනය වෙබ් ලිපිනයක් ලෙස ලියා කෙලින්ම වෙබ් අඩවියක් වෙත පිවිසීමයඋදාහරළණයක් විදියට කොළඹනගරය ගැන සෙවිමට කොළඹ යනුවෙන් සර්ච් කරනවා වෙනුවට www.colombo.com ලෙස වෙබ් ලිපිනය ලියා කෙලින්ම එමවෙබ් අඩවියට පිවිසීමයිඩිරෙක්ෂන් නැවිගේෂන් ක්රමයට පුරුදුවීම නිසා නිශ්චිත නාම වලින් යුත් වෙබ් අඩවි වෙත එන සෙනගවැඩියඅනෙක් අතට මේ සෙනග එන්නේ එම වෙබ් අඩවියෙන් කියවෙන මාතෘකාව ගැන තවත් දේ දැන ගන්නටයඑවිට මේඅඩවියේ තිබෙන විවිධ වෙළද දැන්විම් සහ වෙනත් හයිපර් ලින්ක්ස් හරහා ඔවුන් තොරතුරු සොයයිමේ හයිපර් ලින්ක්ස්ඉන්ටනෙට් වෙළද දැන්විම් ජාලයකට සම්බන්ද කොට තිබුනේනම් එවිට හැම ක්ලික් කිරීමක් පාසාම වෙබ් අඩවියේ අයිතිකරුටමුදල්ලැබේ.
මෙසේ ආදායම් ලැබීම නිසා විශේෂ වර්ගයේ ඩොමේන්නාම වෙළදාම දැන් බොහෝ සක්රිය වෙළදාමක් බවට පතව තිබේදිනකටමෙසේ මිලදී ගන්නා සහ විකිනෙන ඩොමේන්නාම ගණන 90000 ක් පමණයලොව ප්රධානම ඩොාම්න් නාම රෙජිස්ට්රියක්පවත්වාගෙන යන වෙරිසයින් සමාගම කියන්නේ 2007 අවුරුද්දේ අල ත් ඩොමේන්නාම දොලොස් කෝටි අසූ ලක්ෂයක්ලියාපදිංචි වූ බවයි2008 වසරේදී මේ සංඛ්යව මිලියන 170 ක් වණි.
මේ සියපලු ළෙදාම් නිසා උපදින වෙළදාපොළ ඉතා දැවැන්තයදැන් එය ඩොලර් කෝටි 400 ක් තරම් දැවැන්ත වෙනු ඇතැයිඩොමෙනර්ස් මැගසින් සගරාව ප්රකාශ කර සිටී.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"