E-News ප්‍රහාරයේ ඔබ නුදුටු පැත්ත...

පසුගියදා මලඹේ පිහිටි Lanka e-news කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල විය. එය මුළු රටම දන්නා කාරණයකි. මෙහිදී මෙම ප්‍රහාරය එල්ලවීමෙන් එහි දේපල වලට හා උපකරණවලට දැඩිලෙස හානි සිදුවිය. මෙය ලංකාවේ මාධ්‍යන්ට හොද මාතෘකාවක් වු අතර එය හොදට පට්ට ගැහුවේය. නමුත් මෙහිදී අප විමසා බැලීමට යන්නේ කවුරුත් පැවසූ එය කුණුහරුපයන්ම නොව යමක් කිසිවෙකුට විරුද්දව සිදුවන්නේ නිකන්ම නොවන බවයි. එනම් මෙම ප්‍රහාරය නිකම්ම සිදුවූවක් නොව කිසියම් හෝ වැරදි වැඩක මෙම ඉ-නිවුස් ආයතනය නිරතවී සිටි නිසා එයට ලැබුනු රිටන් එකකි. එනම් මෙම සිදුවීම සිදුවන්නට ඉ-නිවුස් කල වරද කුමක්ද.? මෙම ඉ-නිව්ස්ලා ඔවුන්ගේ වෙබ් අඩවි හරහා රජයට විරුද්දව දැඩිලෙස විවේචන එල්ල කෙරිණ. මෙහිදී අප විමසා බැලිය යුතු කාරණයක් නම් අප රට පුරා අවුරුදු 30 කටත් වඩා කාලයක් තිස්සේ මිනිසුන් මරා දමමින්, සීඩාවට පත්කරමින්, දෙමා පියන්ට දරුවන්ද, දරුවන්ට දෙමා පියන්ද, සැමියාට බිරිදද, බිරිදට සැමියාද අහිමි කරමින් ඉතා දරුණුලෙස කුරිරු යුද්ධයක් පැවති බව ශ්‍රී ලාංකාකයින් ලෙස අපට රහසක් නොවේ. එසේම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස කොටි සංවිදානය නම් දරා තිබේ. එවන් ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් වැද රට නිදහස් කරගත් වර්ථමාන ජනාධිපති යුගපුරුෂයෙකි. එසේම පසුගිය කාලයේ පැවති සියළුම රජයන් මෙම ත්‍රසතවාදය පරාජය කල නොහැක්කක් බව කියා එය අත් හැරදමා තිබුනි. එසේ අතහැර දමා තිබුනා පමණක් නොවෙයි රනිල් වික්‍රම සිංහ වැනි නායකයින් ත්‍රස්තවාදීන්ට රටෙන් කොටසක් ලබාදෙන බවට පොරොන්දු ගිවිසුම් පවා ගසා ඔහුගේ පොන්නකම රටට කියා පෑවේය. ඒ අනුව පෙනී යන්නේ ලංකාවේ මෙතෙක් කාලයක් පැවති සියළුම රජයන්ට මෙම යුද්ධය පරාජය කිරීම හීනෙකින්වත් කිරීමට නොහැකි කාර්යවක්ව තිබූ බවයි. නමුත් වර්ළථමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහා පෞර්ෂය හමුවේ සියළු ත්‍රස්ත බල බිදී ගියේය. එනම් වසර තිහකට වඩා කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කරමින්, අප රටින්රතු ලේ සෝදා දමා කදුළු වැල් පිසදා දමා නව ශ්‍රී ලංකාවක් උදා කලේය. මෙහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අප ජනාදිපති වටා විශාල සේනාවක් රොද බැදෙමින් මෙම මහා කර්තව්‍යට සහය දුනි.

මේ අයුරින් සියළු දුක් පිසදා නිදහස රටේ මිනිසුන්ට ලබාදුන් පසු රටේ මිනිසුන් නිදහසේ තමන්ගේ සියළු වැඩකටයුතු නිදහසේ බියෙන් සැකේන් තොරව කර ගත්තේය. ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර නිදහසේ කරගෙනයයි. දැන් ව්‍යාපාරත් හොදට සරුයි නමුත් මුල අමතක කර ඇති බවක් නම් පෙනෙයි. එනම් අප රටේ මිනිසුන් කෙලෙහි ගුණ සැලකීම අතින් පහලට වැටී ඇති බවයි මෙයින් පෙනෙන්නේ.

ඔබ සිතනවා ඇති e-news එකෙන් පටන්ගෙන කොහේද මේ යන්නේ කියලා, වෙනතකට යනවා නොවෙයි එහි ඇත්ත කියා දීමටයි මේ සැරසෙන්නේ, එනම් අපට පසුගිය කාලය තුල මෙම Lankaenews.lk කියන වෙබ් අඩවියෙන් අපට වැඩිපුරම කියවන්න දකින්න ලැබුනේ අපේ රට බේරාදුන් සේනාධිනායකයා ඇතුළු රජයට අපහාස කිරීමකි. එනම් කන්නදුන්න අත සපා තන ජාතියේ මිනිසුන් මේ Lanka e-news වෙබ් අඩවිය පවත්වාගෙනයයි. මෙන්න මේ වගේ මිනිසුන්ටයි කියන්නේ කෙලෙහි ගුණ නොදන්න ගුණමකු මිනිසුන් කියලා. මෙහිදී Lanka e-news වෙබ් අඩවිය මගින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගෝඨාභය රාජපක්ෂයන මහත් වරුන්ට විරෝධය පා විවද ලිපි පල කෙරිණ. එනම් මෙහිදී තමන්ගේ රාජ්‍යනායකයාට විරුද්ද වන්නා යනු තමන්ගේ රටට විරුද්ද වන්නෙකි. එනම් තමන් උපන් බිමට විරුද්ද වෙන එකා තමන්ගේ අම්මා තාත්තාටත් විරුද්දව නිග්‍රහ කිරන්නෙකි. Lanka e-news යනු තමන්ගේ ජාතකේටත් විරුද්දව යන තිරිසන් ගනයේ පිරිසකි. ඒ වගේ තිරිසනුන්ට කලනොහැකි දෙයක් නැත. එනම් මෙවුන් කෙලින්ම රාජාද්‍රෝහී වැඩවල මේ වනවිටත් යෙදෙමින් සීටී. එනම් තමන් සිටිනා රටට රජයට රාජාද්‍රෝහී වැඩ කරනා මෙම Lanka e-news වසා දැමිය යුතුයි යන්න අපගේ මතයයි.







එසේම පසුගියදා සිදුවූ පහර දීමේ සිද්දිය අප සාදාරණී කරනය නොකරයි, නමුත් කලකල දේ පල පල දේකියලා කියමනකුත් තියනවා නේ, එ අන්ව වෙන්න ඇතිඑහෙම සිද්දවුනේ. එනම් රාජාද්‍රෝහීවිමේ ප්‍රති විපාක පලදුන්නා බව Lanka e-news ලාට මතක් කරදෙන්නට අප කැමැත්තෙමු. එසේම අපගේ සියළුම පාඨකයින්ට කියන්න... “මේක Lanka e-news ලාගේ නීච වැඩ එලි වීමටත් අවස්තාවක් විය.” එනම් එම ප්‍රහාරය එල්ල වූ මාලඹේ පිහිටි කාර්යාලයට මාධ්‍යවේදීන් මෙන්ම ආරක්ෂක අංශයදගොස් පරික්ෂා කටයුතුකරන්නට විය. ඒ අතර එහි වුඇතැම් දේපිලිබද තවමත් ප්‍රශ්ණ මතු වී තිබේ. ඒ අනුව Lanka e-news කාර්යාලයේ කාරයාලයක නොතිබෙන ගණිකා මඩමක තිත්පොලක තිබෙන දෙවල් හසුවී තිබේ. ඒ අනුව Lanka e-news කාර්යාලයේ තිබී මත්ද්‍රව්‍ය බෝතල් විවිධ වර්ගයෙන්ද, කාන්තාවන් ගේ යට ඇදුම් මෙන්ම උපත් පාලන කොපුද සොයාගෙන තිබින. මොකක්ද මේ Lanka e-news කාර්යාලය ඇතුලේ වෙලා තියෙන්නේ, Lanka e-news කියලා දමාගෙන ගොස් තියෙන්නේ මොකක්ද මේ. මේක කෙලින්ම ගණීකා මඩමකි, මෙවැනී ආයතන පිටරටවලනම් බහුලව තිබේ ලංකාවේ Lanka e-news ආයතනය කියාගෙන මොවුන් කරඇත්තේ වෙබ් අඩවි සදහා අසබ්‍ය වීඩියෝ පටිගත කිරීම සහ නිශ්පාදනය කිරීම බව දැන් එලි වීගෙන එයි. ඒ අතර ගණිකාවන්ද කුලියට දීම මොවුන් ගජරාමෙට කරගෙනගොස් තබේ. එනම්මෙහිදී හසු වූසාක්ෂි වලට අනුව තැන තැන විසිකර දමා තිබූ උපත් පාලන කොපුමෙන්ම තැනතැන ගලවා විසිකර දමා තිබු කාන්තා යට ඇදුම් සහ තන පට වලින් මෙන්ම මත්ද්‍රව්‍ය බාවිතා කරමින් මෙහි මෙතෙක් කලක් රාගයෙන් මුසපත්ව රගපා ඇත්තේ කුමක්ද? එනම් නියමම නියම ගණිකා මඩමකි. එනම් මොවුන්ට සුදුසුම නම Lanka e-news නොව Brothel e-news යන්නය කියන්නේ ඒ නිසාය.

නමුත් අප මෙම ප්‍රහාරය හෙලා දකිමු. මන්දයත් අප මාධ්‍යනිදහස අප ඉහලින් අගය කරන නිසාවෙනි.

Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"