මිනි ජොබ්ස්

හරි දැන් බලමු මොනවද මේ වෙබ් අඩවි කියලා.
ඒ කියන්නේ මෙම වෙබ් අඩවි පොදුවේ හදුන්වන්නේ මිනි ජොබ් සයිට් කියලා.
දැනට අන්තර්ජාලයේ විශාල ප්‍රමාණයක් මිනිජොබ් සයිට් තිබෙනවා. නමුත් හැම එකක්ම ට්‍රසට් කරන්න බැහැ. අපට ට්‍රස්ට් කරන්න පුවන් මුදල් ගෙවන සයිට් වල පමණයි අප ජොබ් කල යුත්තේ. එවැනි ට්‍රස්ට් කරන්න පුළුවන් එක සයිට් එකක් තමයි. මිනට්වර්කර් සයිට් එක. මෙහි ලිපිනය වන්නේ www.minuteworkers.com යන්නයි.
මෙම Link ගොස් Register වෙන්න, නැත්නම් බැනර් එක උඩ Click කරලා Register වෙන්න
මෙම වෙබ් අඩවිය මගින් ඔබට හොදට ගෙවීම් කරනවා. දැනට ලෝකයේ බොහෝදෙනෙක් බාවිතාකරන විශාල පාරිභොගිකයින් පිරිසක් සිටින අඩවියක් තමයි මේක. මෙහිදී ඔබට මුල් දවසේ ඉතාමත්ම පහසු ජොබ් ලබාදෙනබව මතක තියා ගන්න. ඒවගේම ජොබ් 20 ක් පමණයි පළමු දවසේ කරන්න දෙන්නේ. ඇත්තටම පළමු දවසේ මෙම ප්‍රමාණය ප්‍රමානවත් වෙනවා. ඒ වගේම මෙහි දී ඔබ ජොබ් ගන්න ඕන ඔබට කරන්න පුළුන් ඒවා පමණයි. මොකද ඔබට කරන්න බැරි ජොබ් අරගෙන අසාර්තක වුනොත් ඔබේ සාර්තකත්වය මැන බැලීමේ ප්‍රතිශතය අඩුවෙනවා. එය ඔබට අවාසියක් වෙනවා. ඒ වගේම නියමිත කාලයක් දෙන නිසා එම කාලය ඇතුලත ජොබ් එක කරලා ඉවර කරන්න වගබලා ගන්න ඕනෑ. මෙතනදී මම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. ඒක තමයි ඔබ ජොබ් එක අළුත් ටැබ් එකක විවෘත කරගෙන එයි I accept this Job යන්න ක්ලික් කරන්නට කලින් එම කියන වෙබ් අඩවිවලට ගොස් කරන්න පුළුවන්ද ලංකාවට එම වෙබ් අඩවියෙන් අවසර දෙනවද යන්න සොයා බලන්න, ඒ වගේම ජොබ් එකට කියන තරමට වඩා කාලයක් යනවනම් එය ඇක්සෙප්ට් කිරීමට කලින් ටිකක් කරලා ඉවරවේගෙන යනකොට accept කරලා Proof එක දමලා සබ්මිට් කරන්න. එතකොට කාලය පිලිබද එතරම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් වැඩය ඉකමන්ට කරන්නට වගබලා ගන්න.
තවත් අපට විශ්වාස කරන්න පුළුවන් අපට හොදට ගෙවන් මිනිජොබ් වෙබ් අඩවියක් ගැන කිව්වොත් මයික්‍රෝවර්කර් (www.microworker.com)
මෙම Link ගොස් Register වෙන්න, නැත්නම් බැනර් එක උඩ Click කරලා Register වෙන්න
මයිඉසිටාස්ක් (www.myeasytask.com) එකත් පුසිද්දයි. මෙම සයිට් තුනම මතාමත් හොද තතවයේ ඇතිබවට අපට පිලිගන්න පුළුවන්. ඒ වගේම ගෙවීම් $2ක පමණ සිට විත්ඩ්‍රොකරන්නත් දෙනවා. ඒවගේම ඔබට මෙහිදී ඔබට දැනට අන්තර්ජාලයේ තිබෙන ගිණුම් යොදාගැනීමද මෙහිදී සිදුවේ. මෙහිදී ඔබට Face Book ගිණුමක් You tube ගිණුමක් Twitter ගිණුමක් My space ගිණුමක් Yahoo Answer ලෙවල් 2 ගිණුමක් PR top 10 web or bog එකක් ඇත්නම් ඉහල මුදලක් ලබා ගන්න පුළුවන්. මෙම ලින්ක්වලින් ගොස් එම ජොබ් සදහා ලියාපදිංචි වන්නේ. ඔබ මෙම ලිපියෙන් යමක් ගත්තානම් එසේ කරාවි. යමක් ගත්තේ නැත්තම් එසෙ නොගොස් ලියා පදිංචිවන්න. ඒ වගේම ඔබට මෙම වෙබ් අඩවියට සාමාජිකයන් බැදවීමෙන් ඔබට මුදලක් හිමිවේ. ඒ සදහාද ක්‍රියාත්මක වන්න. එසේම මාගේ රෙෆ් ලින්ක් එකෙන් ගොස් ඔබ ලියා පදිංචි වන්න. මොකද එසේ කලා කියලා ඔයාලට කිසිම වාසියක් හො අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ අපි අන්තර්ජාලයේදී එකට ක්‍රියා කල යුතුයි. මොකද ඔයාලටම තේරෙයි පොඩ්ඩක් මෙම වේබ් අඩවි වල වැඩකරද්දී වුනත් ලංකා වට අන්තර්ජාලයේ මොනවගේ තැනැක්ද තියෙන්නේ කියලා. ඒ කිව්වේ මෙම වෙබ් අඩවි මගින් ජොබ් ලබා ගැනීමේදී ඒවායේ වැඩිපුර ගෙවන ඉතාමත් පහසු ජොබ් සියල්ලම තියෙන්නේ යූකේ යූඑස් කැනඩා ඔන්ලි (US Only, UK Only, Canada Only) , කියලයි. ඉතින් පේනවානේද අන්තර්ජාලයේ ඒරටවල මිනිස්සු හදාගෙන තිබෙ තැන. ඇයි මේ ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ටික එකතු වුනොත් බැරිද අපටත් අපේ හැකියාව ඉහල ගණන් වලට අලෙවි කරන්න. ඇයි අපි කළුද? කියලා අහන්න වෙන්නේ ඔහොම අපට සලකන විටයි. ඒක නිසයි මම කිව්වේ අප සයිබරයේදීවත් එකට ක්‍රියා කරන්න ඔන කියලා. ඒ කියන්නේ ඉතින් “අපි වෙනුවෙන් අපි” තමයි.
ඔබට ජය තවත් විශේෂ සයිට් එකකින් හමු වෙමු..!
මතක ඇතුව ඔෙබ් සාර්තකත්වය අපට කියන්න අමතක කරන්න එපා. ඒකනිසා කමෙන්ට් එකක් දාලාම යන්න...
fatta thanks
ReplyDeleteඑල ඈ.....
ReplyDeleteThank you very much my friend
ReplyDelete