පිරිගණකයේ ඩීඑන්ඒ පරික්ෂණයක් කරමුද..? තෙවන කොටස..








අද අපි කරන්න යන්නේ කොහොමද පරිගණකයේ ඩීඑන්ඒ එක හෙවත් රෙජිස්ට්‍රිය හැක් කරන්නේ කොහොමද කියලා. මේකනම් පට්ටම පට්ට වැඩක් හැබැයි රසය වැඩියි, රසය වැඩි තරමට අවදානම ටිකක් නැතුවාම නෙවෙයි... ට්‍රයි ක රන්න බය වෙන්න එපා වෙන ඕනම ප්‍රශ්ණයක් මට කියන්න විසදන්නම් තත්පරෙන් Already Always

මේයටතේ විශාල කොටස් ප්‍රමානයක් තිබෙන නිසා ටිකෙන් ටික කියල දෙන්නයි බලා පොරොත්තුව...........

තෙවන පියවර ස්ටාර්ට්........

How to Remove Turn Off Button from the Start Menu

How to Remove LogOff Button from the Start Menu

මේක ඔයා යාළුවෙකුට හරි නැත්නම් වෙන හතුරෙකුට හරි කරලා කම්පියුටරය ෆෝමැට් කරන තැනට ගෙනියන්න. අනිවා ෆෝමැට් කරනවාමයි... මේ බට්ටන් දෙකම ඉවත් කළයුතුයි. එතකොට ගොඩම තමයි..

මෙහෙමයි ඒක කරන්නේ






Start à Run (Type gpedit.msc then press Enter Key) මීලගට එනවා Group Police Title එකක් තියන වින්ඩෝ එකක් ඒකේ User Configuration යටතේ ඇති Administrative Template ධන ලකුණ ක්ලික් කරන්න.. ඊට පස්සේ Start Menu and taskbar කියන ෆෝල්ඩර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දකුණුපැත්තේ පෙන්වන ලිස්ට් එකෙන් Remove and Prevent access to the Shut Down command කියන එක ඩබල් ක්ලික් කරන්න එහි දැනට ඇත්තේ Not Configured කියන එක වෙනුවට Enable කියලා වෙනස් කරන්න. Apply, OK කරන්න..

පරිගණකය රී ස්ටාට් කරන්න.. නැතත් කමක් නැහැ මේක නම් වැඩ කරනවා..

මෙක ඉවත් කරන්නේත් එතැනින්ම තමයි, ඒක Disable Apply, OK









Comments

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"