බක්ස් ටු මගින් සතය සතය එකතු කරන හැට

අන්තර්ජාල ඉපයීම්

අපි මෙතනින් ‍විස්තර කරන්න යන්නෙ කොහොමද අන්තර්ජාලය හරහා වෙළද‍ දැන්වීම් නරඹා ඒ වෙනුවෙන් මුදල් ලබා ගන්නෙ කිය‍‍ලා. මුලින්ම ඹබ දැන ගතයුතු දෙයක් තියන‍වා. එය කොහොමද මෙ‍ම ආයතන ක්‍රියාත්මක වෙන්නෙ කියා. එය සරලයි..! මෙම ‍‍අ‍ායතනයන් අන්ර්‍‍ජාලය හරහා නොයෙකුත් ව්‍යාපාරිකයින්ගෙන් වෙළඳ දැන්වීම් ලබා ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි ව‍ල සිටින සාමාජිකයින් වන අපට පෙන්වයි. ‍‍‍ෙමසඳහා ‍ඔවුන් එම ව්‍යපාරිකයින්ගෙන් යම් මුදලක් ලබා ඉන් කොටසක් එම වෙළඳ දැන්වීම් නරඹන අපට ගෙවයි. මෙහි එම වෙළඳ ද‍ැන්වීම් ලබාදෙන පුද්ගලයාගේ බල‍ාපොරොත්තුව වන්නේ ඔහුගේ නිශ්පාදනය විකුනා ගැනීම පමනි. ඔවුන් හා අප අතර අතරමැදියා ලෙස සේවා සපයන ආයතන ක්‍රියාකරයි.

අපි දැන් එම සේවා සපයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ කෙසේද බලමු. අන්තර්ජාලයේ මෙසේ සේවා සපයන ආයතන රාශියක් පවතින අතර ඉන් එකක් ගැනවිමසා බලමු. මෙහිදී BUX.TO ආයතනය පිලිබඳව විමසා බලමු. මුලින්ම ඔබ පහත සදහන් ලින්ක් එක මත ක්ලික් කර එම වෙබ් අඩවියට පිවිසෙන්න.

http://www.bux.to

එම ලින්ක් එක ක්ලික් කලවිට මතුවන වින්ඩෝවෙන් ඉහල කොනේ වූ Register මත ක්‍ලික් කරන්න.
ss
ඉන් පසු ඔබට අලුත් ගිණුමක් විවුර්ත කරගැනීමට අවස්තාවක් ලැබේ. ඔබ එම ‍ෆෝම් එක පුරවා සම්පූර්න (SUBMIT) කරන්න.

එය නිවැරදිව සම්පූර්ණ කිරී‍ම අනිවාර්යවේ. ඒ සදහා පහත පියවර අනුගමන‍ය කරන්න.

  1. ඔබ‍ගේ සම්පූර්න නම ඇතුලත් කරන්න.
  2. ඔබ‍ගේ ඊ-මේල් ලිපිනය ඇතුලත් කරන්න.
  3. ඔබ‍ගේ දේශය තෝරන්න.
  4. ඉන් පසු (Referre (If any) කොටුවතුල lgelgoog.webs.com යන්න ඇතුල් කරන්න.
  5. ඉන් පසු නීති රීති වලට එකග වීමට හරි ලකුන ද‍මන්න.

ඊට පස්සේ ඔයාගෙ ගිණුම‍ට ඇතු‍ල්වන්න
Surf Ads මත ක්ලික් කරන්න.
tt
ඉන් පසු වගුවක් මතුවන අතර එහි ඇති ලින්ක් ලැයිස්තුව එකින් එක ක්ලික්කරන්න.
twet

ඉන් පසු නව වින්ඩෝවෙහි වෙළද දැන්වීමක් විවෘත වනඅතර එහි ඉහලින් තත්පර 30 සි‍ට අඩු වේගෙන යයි. අවසානයේ Done ලෙස වැටෙනු ඇති. ඉන් පසු තවත් ලින්ක් එකක් ක්ලික්කරන්න.

tewt

අවසන් වූ පසු ඔබේ ගිණුමේ ඉහලින් ඇති My Stat මත ක්ලික් කරන්න. එවිට ඔබ විසින් උපයා ඇති මුලු ගණන පෙන්වන අතර මෙම අගය එ‍ඩොලර් 10 ලගා වූ පසුව ඔ‍ෙබ් බ‍ැංකු ආයතනය ‍විසින් ඔබ‍ට චෙක්පතක් මගින් ඔබ‍ට ලගා කරයි.
twe
දැන් ඔබ ඔබේ මුල්ම අන්තර්ජාල ඉපයීම කර හමාරයි.

අන්තර්ජාල ඉපයීම් තවතවත් දැනගැනීමට දිග‍ටම බලාගෙන යන්න.

Comments

  1. bux to gewan nae ban math 16$ wenakan kara money requst karama 1 month walin danawa kiyanawa ee unata danne nae

    ReplyDelete

Post a Comment

ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...

Popular posts from this blog

දොන් යී (Dong Yi) Korean Drama පිලිබද විස්තරයක්

ඔපෙරා-12-නවාංග-කිහිපයක්-සමග-නිකුත්වේ

සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"