Posts

ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය

Image
බාගත කරගෙන සවන්දෙන්න.. සත්‍ය සිදුවීමක්... ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කොටස් 01 ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කොටස් 01
බාගත කරගෙන සවන්දෙන්න.. ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කොටස් 01 ෆේස් බුක් සහ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය කොටස් 01

මිනි ජොබ්ස්

Image
අද අපගේ බ්ලොග් එකෙන් කියා දෙන්නට යන්නේ ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේදී ඉතාමත් සාර්තකත්වයට පත්විය හැකි ක්‍රමයක් ගැනයි. මෙමගි ඇත්තටම ඔබට ප්‍රමානවත් මුදලක් ඉතාමත් පහසුවෙන් උපයන්න පුළුවන් වෙනවා, ඒක ස්තීරයි. මමත් දැනට මුදල් උපයලා ඇලර්ට්පේ ගිණුමට විත්ඩ්‍රෙ‍ා කරලත් තියනවා. ඇත්තටම අප මෙම වෙබ් අඩවියේ දී කරන්නේ ජොබ් අරගෙන කරලා දෙන එකයි. මෙතනදී ඔබට හිතෙයි මොකක්ද මේ කියන්නේ අපිත් මේ වගේ සයිට් දන්නව කියලා කතාව ඇත්ත, Odesk, Freelencer, වැනි තවත් වෙබ් අඩවි තිබෙනවා අපට ජොබ් අරගෙන කරලා දෙන්න පුළුවන් නමුත් මෙම වෙබ් අඩවි මගින් දෙන ජොබ් ඉතාමත් අමාරු ඒවා බව අප ඔබ දන්නවා, ඒ වගේම තමන්ට කිසියම් මෘදුකාංගයක් හෝ ක්ශේෂත්‍රයක් පිලිබදව හොද පලපුරුද්දක් තියනවා නම් එම ජොබ් කරන්න පුළුවන් නමුත් ගොඩක් මහන්සි වෙන්නත් වෙනවා. හොද පලපුරුදදකුත් අවශ්‍ය වෙනවා. නමුත් මම අද කියලා දෙන්න යන ජොබ් කරන්න විශේෂ පලපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ හැකියාවන් තිබෙනවා නම් ඉතාමත් ඉහල ජොබ් විශාල ප්‍රමාණයක් දවසකට කරනනත් පුළුවන්. මෙහිදී මෙම ජොබ් එකක් සදහා විනාඩියක් විනාඩි 10 ක් වගේ කාලයක් තමයි යන්නේ. මෙම ජොබ් කිරීමට විශේෂ පලපුරුද්දක් අවශ්...

Bux.to සදහටම තහනම් වෙයි...!

Image
මෙම වෙබ් අඩවිය බොහෝවිට ඔබ බාවිතා කරනවත් ඇති සමහරවිට එපාවෙලා වෙබ් අත්හැරලා දමලත් ඇති නමුත් සමහර අය මේව ගැන දනනේ නැහැ , ඔබට මෙම ලිපිය කියෙවුවම ආයිමත් මේ සයිට් එක පැත්තෙ වත් යන එකක් නැහැ. ඒ කියන්නේ අපි බ්ලොග් එකකින් අප අතර හොද දේවල් බෙදා ගන්නවා වගේම අවදානම් දෙවල් ගැනත් අනතුරු ඇගවීමක් ලබා දීමට අප සුදානමින් සිටී. මෙම බක්ස් අඩවි මගින් වැඩිමුදලක් එකපාරටම ඉපයීම ඉතාමත් අසීරු කටයුත්තක්බව බොහෝදෙනෙක් දන්නා කාරනයකි. ඒ නිසා ඔබ ගොඩාක් කාලයක් බලාගෙන ඉදලා , යාළුවන්ගෙන් එක එක කතා අහ අහ මෙම බක්ස් කරන්නේ. ඉතින් අප රැවටීමකට ලක් වුනොත් ඒතකොට වන පාඩුව සහ මානසික් පීඩනය කොතරම්ද කියා නිම කරන්න බැහැ. ඒකනිසා ඔබව හරි දේ පෙන්වන්නට තමයි මෙම ලිපියෙන් කරන්නේ. ලංකා වේ බොහෝ තරුණ තරුණියන් මෙන්ම අන්තර්ජාලයේ සිටින පිරිස් මෙම බක්ස් අඩවිය මගින් මුදල් බොහෝ ප්‍රමාණයක් උපයා එය අවසානයේ ගන්න හදන කොට එක එක කතා කිය කියා මගහරිනවා. ඊට පස්සේ ගෙවන්නේ නැතිව අරිනවා. බොහෝ දෙනෙක් මෙම වේබ් අඩවියෙන් මුදල් උපයා එය ලබා දෙන්නේ නැතිව නිකන්ම එය අතහැර දමා පැත්තකට වෙනවා. තමන් කොච්චර මහන්සි උනාද යන්න එක මෙ‍ාහොතකින් අමතක කර දමනවා. එය ඔබට කලහ...

Internet Tips and Tricks

Image
අ ද අපි අළුත් ට්‍රික්ස් එකක් කියලා දෙන්නයි යන්නේ.. මේකෙදි මම යොදා ගන්නේ වෙබ් බ්‍රවුසරයක්.... මම මේසදහා යොදා ගන්න වෙබ් අඩවිය තමයි මොබිටෙල් වෙබ් අඩවිය. මෙම කොඩින් ටික වැඩ කරන හැටි දැක්කම ඔයාලට හොදටම හිනා වෙන්න පුළුන් මොබිටෙල් කැරකිලා යනහැටි දැක්කම... පට්ට හිනයි.. මෙම කෝඩ් හැම බ්‍රවුසරේකම වැඩ කරනවා වැඩකරන්නැත්නම් බුවුසර් එක මාරු කරලා බලන්න.. Code 1 javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("div"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0); Code 2 javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position=...

E-News ප්‍රහාරයේ ඔබ නුදුටු පැත්ත...

Image
පසුගියදා මලඹේ පිහිටි Lanka e-news කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල විය. එය මුළු රටම දන්නා කාරණයකි. මෙහිදී මෙම ප්‍රහාරය එල්ලවීමෙන් එහි දේපල වලට හා උපකරණවලට දැඩිලෙස හානි සිදුවිය. මෙය ලංකාවේ මාධ්‍යන්ට හොද මාතෘකාවක් වු අතර එය හොදට පට්ට ගැහුවේය. නමුත් මෙහිදී අප විමසා බැලීමට යන්නේ කවුරුත් පැවසූ එය කුණුහරුපයන්ම නොව යමක් කිසිවෙකුට විරුද්දව සිදුවන්නේ නිකන්ම නොවන බවයි. එනම් මෙම ප්‍රහාරය නිකම්ම සිදුවූවක් නොව කිසියම් හෝ වැරදි වැඩක මෙම ඉ-නිවුස් ආයතනය නිරතවී සිටි නිසා එයට ලැබුනු රිටන් එකකි. එනම් මෙම සිදුවීම සිදුවන්නට ඉ-නිවුස් කල වරද කුමක්ද.? මෙම ඉ-නිව්ස්ලා ඔවුන්ගේ වෙබ් අඩවි හරහා රජයට විරුද්දව දැඩිලෙස විවේචන එල්ල කෙරිණ. මෙහිදී අප විමසා බැලිය යුතු කාරණයක් නම් අප රට පුරා අවුරුදු 30 කටත් වඩා කාලයක් තිස්සේ මිනිසුන් මරා දමමින්, සීඩාවට පත්කරමින්, දෙමා පියන්ට දරුවන්ද, දරුවන්ට දෙමා පියන්ද, සැමියාට බිරිදද, බිරිදට සැමියාද අහිමි කරමින් ඉතා දරුණුලෙස කුරිරු යුද්ධයක් පැවති බව ශ්‍රී ලාංකාකයින් ලෙස අපට රහසක් නොවේ. එසේම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම ලෙස කොටි සංවිදානය නම් දරා තිබේ. එවන් ලොව දරුණුම ත්‍රස්තවාදී කණ්...

අඩුම මිලට ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ලබා ගැනීම

Image
ජීමේල් ගිණුමක් හරහා ලෝකයේ ඕනෑම දුරකතනයකට ඇමතුම් ලබ‍ා ගැනීමේ සේවයක් දැන්තිබේ. එහි වි‍ශේෂත්වයවන්නේ ඇමරිකාවේ සහ කැනඩාවේ නිවසක තිබෙන දුරකතනයකට මෙන්ම ජංගම දුරකතනයකටද ඉන්ටනෙට් හරහා නොමිලේ ඇමතුම් ලබාගත හැකිවීමයි. එසේම අනෙක් රටවලටත් ලෝකයේ ඇති අඩුම මිලට ඇමතුම්ලබාගන්නට මෙම අළුත් ජීමේල් සේවයෙන් පුළුවන්. එය හදුන්වන්නේ ගූගල් කෝල් ෆෝන් කියාය. මෙම සේවය ගැන විස්තර සම්පූර්ණවශයෙන් www.google.com/chat/voice යන නිල වබේ අඩවියට පිවිස දැනගත හැක. දුරකථන ඇමතුම් ලබා ගැනීමට අනුගමනය කලයුතු ක්‍රිය‍‍ා පිලිවෙත එහි දක්වා තිබේ. නොමිලේ දුරකථන ඇමතුමු ලබා ගැනීමට පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතා · ඉන්ටනෙට් සබදතාවය සහ ස්පීකර් හෙඩ්ෆෝන් යනාදිය සහිත මල්ටි මීඩියා පරිගණකයක්. · Windows XP, Windows Vista , Windows 7, Linux මාදිලියේ මෙහෙයුම් පද්ධතියක් හෝ මැක් ඕඑස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක්. · ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 6 සහ ඊටපසුව ආ වෙබ් බ්‍රවුසරයක්. පරිගණකයෙ තිබෙන්නේ ෆයර් ෆොක්ස් වේබ් බ්‍රවුසරයනම් එය අනිවාර්්‍යයෙන්ම ෆයර්ෆොක්ස් 3.0ට පසුව ආා වෙබ් බ්‍රවුසරයක් විය යුතුය. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය ...