Posts

හම්බයිනි අදින් පස්සේ අපිත් එක්ක අරාබිය ගැන...

Image
ලොකු කතා වැඩක් නෑ... අරාබි කාරයෝ ලංකාවේ මුස්ලිම් ජාතිකයින් තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ... හකීම්, සාලි, කොන්ද පණ තියනවනම් රිසානා වෙනුවෙන් කටක් ඇරපල්ලා.. ඉස්ලාමීය ශාරියා නීතියේ මිලේච්ඡත්වය ලොවටම පෙන්නුම් කරමින් අපේ අහිංසක රිසානා නැගනිය අවසන් ගිහින් ගිහින් ඉවරයි. අත්වැරදීමකින් අවුරුදු 4ක මුස්ලිම් දරුවෙකු මිය යාමේ සිදුවීමකට ශරියා නීතිය අනුව වරදකරු වෙමින් රිසානාව මරා දමන්න සෞදි අරාබිය කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රජයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ලොව පුරා විවිධ ආණ්ඩු වල ඉල්ලීම තුට්ටුවකට මායිම් නොකරමින්. රිසානාව නිදහස් කරගන්න කියලා ජාති, ආගම්, ගෝත්‍ර මේ කිසිම බේධයකින් තොරව මෙරටදී සෑහෙන පිරිසක් උද්ගෝෂණය කරනවා. දේශපාලන පක්ෂ, භින්ෂූන් වහන්සේලා, මුස්ලිම් සංධාන, සහ වෙනත් විවිධ මානව හිමිකම් සුරැකීමේ සංවිධානද සෞදි අරාබියෙන් විවිධ අවස්ථාවන් වලදී ඉල්ලීම් කලත් ඒවා ප්‍රතික්ෂේප අලුයම ලූ කෙල පිඩක් සේ ප්‍රතික්ශේප වෙනවා. ඇය මුස්ලිම් ජාතික කාන්තාවක් නිසාත් අප රටේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගේ බලපෑම මගින් හෝ ඇය නිදහස් කල හැකි වේ යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. ඒත් එහෙම සිදුවීමක ලකුණක් වත් පෙනුනේ නෑ. ඒ එක්කම ම නැගෙන ල...

රිසානා

Image
රිසානා  මිය ගොසිනි. අපි තවම ජීවත් වෙමු. පසු ගිය වසර පහ පුරා ඈ අප දෑස් ඉදිරිපිට මිය යමින් සිටියා ය. ජීවිතය ට ගරු කළ සුළු පිරිසක් ඇගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ද ඒ කිසිවක් ගැහැණිය යනු මානවයෙකු ලෙස නොසලකන පොළවක ගන්නා ලද තීරණ අවලංගු කිරීම සඳහා ප්‍රමාණවත් නො වුණි. ඇය මානවයෙකු ලෙස නො සැළකුණේ සවුදියේ දී පමණක් නොවේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් සිය රට වැසියන් අරාබිකරයේ වහල් සේවයේ යොදවා හම්බ කර ගන්නා ශ්‍රී ලංකා ආණ්ඩුවට ද එය අමතක විය. තුන්වෙනි ලෝකයේ විෂම විපරීතවලින් පිරි රටක් වන ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ සිය රටවැසියන් මිලියන 1.7ක් වහල් සේවයේ යොදවා උපයන විදේශ විනිමය යි. ඉනුත් 2/3 ක් කාන්තාවන් ය. මෑතකදී කරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව වහල් සේවය සඳහා විදේශගත වන මේ කාන්තාවන්ගෙන් සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම ශාරීරික අඩන්තේට්ටම්වලට ලක්වන අතර 30% කට වැටුප් ලබා දී තිබුණේ නැත. පසුගිය කාලය මුළුල්ලේම සිරුරට ඇණ ගැසූ, පුළුස්නු ලැබූ, ඉන්ද්‍රියයන් ගලවා ගනු ලැබූ පණැති ගැහැණුන් මෙන් ම පණ සුන් සිරුර ද මැදපෙරදිග සිට මෙරටට එවනු ලැබ තිබුණි. ඒවා හුදු සිද්ධීන් ලෙස සළකා වාර්තා කොට බැහැර කරන ...

Sharia Law - ෂරියා නීතිය ලංකාව ඇඩ වූ හැටි

Image
ෂරියා නිතිය අනුව රිසානා නෆීක් මරා දැමු විඩියෝව ‍මෙහි නැත එය ලැබුනු විගස දමන්නම් මේ තියෙන්නේ ෂරියා නිතිය අනුව මිනිසුන් මරා දමන හැටි  SAVE YONG VUI KONG! Yong Vui Kong, 22, was arrested in June 2007 on drug charges. Singapore imposes a MANDATORY DEATH SENTENCE for all drug trafficking. Yong Vui Kong has exhausted all his appeals. His last hope rests on presidential clemency. Please click on the photo to sign a petition urging Singapore's President to commute Yong's death sentence to a prison sentence. Thank you! මෙය තරුනයා මරාදමන හැටි මේ තියෙන්නේ. ශරියා තොප්පියෙට අනුව   ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ විඩියෝව  

ගැනු පයිට්

Colombo Night Race එකෙන් පස්සේ රුසියන් කෙල්ලනට අරින්න දුන්න විඩියෝ මෙන්න්. හොදම එවා පෙන්නන්න බෑ...

Image

සොරකම වැරදී ගුටි කන සොරෙක්

Image
අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී. දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය. කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ. බස් රථයක් තුල මුදල් පසුම්බියක් සොරකමක් කිරීමට ගොස් හසුවී ගුටි කන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්. ( සැලකිය යුතුය : මෙම වීඩියෝව සංස්කරණය කර නොමැති අතර අසභ්‍ය වදන් අඩංගු බැවින් වයස 18ට අඩු පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න.)   Read more:  http://www.gossip9.com/2012/10/blog-post_5002.html#ixzz28Gb9uWxp

මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)

Image
මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම්  මෙතනින්  ගිහින් කියවලාම එන්නකෝ. මුලින්ම බලමු Info කොටස ගැන. මෙතනින් අපිට පුලුවන් වෙනවා අපේ PPT එකේ Properties බලාගන්න. ඒ වගේම Protect කරන්න පුලුවන් මේ ස්ථානයෙන්. අපිට කැමැති Password එකක් දීලා Security එක වැඩි කරගන්න පුලුවන්. මේ අවස්තාවෙදි නම් 2010 සහ 2013 නිකුත් කිරීම්වල වෙනසක් දකින්න නැති තරම්. ඊලගට අපි බලමු New කොටස ගැන. පොඩි වෙනසක් පේනවා නේද? බැලූ බැල්මට පොඩි වෙනසක් පේන්න හදල තියෙනවා. 2013ට වුනත් අපිට අවශ්‍ය තරම් Templates දාගන්න පුලුවන්. Internet එකේ Search කලොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. ෆයිල් එකක් Open කරන්න තියෙන ස්ථානයෙත් වෙනසක්…! දැන් බලමු Save as ගැන. අලුත් එකේ නම් මේක අලුත් විදියකට දීලා තියෙනවා. අනාගතයට ගැලපෙන ආකාරයට තියෙනවා. SkyDrive එකට කෙලින්ම Sav...