Posts
Colombo Night Race එකෙන් පස්සේ රුසියන් කෙල්ලනට අරින්න දුන්න විඩියෝ මෙන්න්. හොදම එවා පෙන්නන්න බෑ...
- Get link
- X
- Other Apps
සොරකම වැරදී ගුටි කන සොරෙක්
- Get link
- X
- Other Apps
අද රටේ විශාල ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් හා කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් ලෙස සොරුන් කොට්ටාශ දෙකක් සිටී. දේශපාලඥයින් සොරකම් කරන්නේ මිලියන ගනන් වලිනි. ඔවුනට නඩු නැත. ගුටි කෑමට සිදුවන්නේද නැත. මාධ්‍යකින් හෙළිදරව් කළොත් මිස සොරකම් කළායැයි කිසිවෙකුද නොදනී. ඇතැම් මාධ්‍ය ඒවා හෙළිදරව් කරන්නේද සොරාගේ නමක් ගමක් නැතුවය. කුඩා ප්‍රමාණයෙන් සොරකම් කරන්නන් මීට වඩා අපට දැනේ, මන්ද යත් ඔවුන් සොරකම් කරන්නේ අපේ පොකට්ටුවේ ඇති සල්ලි නිසාය. නමුත් ඔවුන් හසුවුවහොත් බට කට පුරා ගුටුකෑමට සිදුවන අතර පොලීසියට බාරදීමෙන් පසුව හතර හන්දිද කඩාදැමේ. බස් රථයක් තුල මුදල් පසුම්බියක් සොරකමක් කිරීමට ගොස් හසුවී ගුටි කන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්. ( සැලකිය යුතුය : මෙම වීඩියෝව සංස්කරණය කර නොමැති අතර අසභ්‍ය වදන් අඩංගු බැවින් වයස 18ට අඩු පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න.) Read more: http://www.gossip9.com/2012/10/blog-post_5002.html#ixzz28Gb9uWxp
මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)
- Get link
- X
- Other Apps
මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. මුලින්ම බලමු Info කොටස ගැන. මෙතනින් අපිට පුලුවන් වෙනවා අපේ PPT එකේ Properties බලාගන්න. ඒ වගේම Protect කරන්න පුලුවන් මේ ස්ථානයෙන්. අපිට කැමැති Password එකක් දීලා Security එක වැඩි කරගන්න පුලුවන්. මේ අවස්තාවෙදි නම් 2010 සහ 2013 නිකුත් කිරීම්වල වෙනසක් දකින්න නැති තරම්. ඊලගට අපි බලමු New කොටස ගැන. පොඩි වෙනසක් පේනවා නේද? බැලූ බැල්මට පොඩි වෙනසක් පේන්න හදල තියෙනවා. 2013ට වුනත් අපිට අවශ්‍ය තරම් Templates දාගන්න පුලුවන්. Internet එකේ Search කලොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. ෆයිල් එකක් Open කරන්න තියෙන ස්ථානයෙත් වෙනසක්…! දැන් බලමු Save as ගැන. අලුත් එකේ නම් මේක අලුත් විදියකට දීලා තියෙනවා. අනාගතයට ගැලපෙන ආකාරයට තියෙනවා. SkyDrive එකට කෙලින්ම Sav...
සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී"
- Get link
- X
- Other Apps
සමහර තොරතුරු ලොව අපූරුදෑ සාමන්‍යයෙන් අධික භාවිතය තුල නොසලකා හැරීම සිදුවෙන්නකි. සංයුක්ත තැටිය නොහොත් "සී.ඩී" තැටියද එවන් සොයා ගැනීමකි. මීට වසර 30කට පෙර එනම් 1982 ඔක්තෝබරයේ පලමුදා සෝනි ආයතනය විසින් ලොව පලමු සංයුක්ත තැටි ධාවකය වෙලද පොලට නිකුත් කිරිම සමග සිදුවූ තොරතුරු ලෝකයේ පහසුව අතිශය වැදගත් සිදුවීමක් ලෙසටයි හදාරන්නන් පවසන්නේ.අති සුපැහැදිලි සංගීත රස විදීමක් භාවිතාකරන්නන් හට පොරොන්දු වෙමින් ඩෝලර් 674කට එය මිලකර තිබූ බවටයි පැවසෙන්නේ. පිලිගත් මට්ටමේ සංගීත වේදීන් කිහිපදෙනෙකුගේ නිර්මාන අඩංගුව නිකුත්කරතිබූ සීඩී තැටි කිහිපයක්ම මේසමග වෙලද පොලට නිකුත්වූ බවට සටහන් වන තර ඉන් එකක් ඩොලර් 33-36 ලෙසට මිලකොට තිබූ බවටත් පැවසෙනවා.
ඔබගේ ඩිජිටල් ජීවිතයේ පෞද්ගලිකත්ව සුරකින්න
- Get link
- X
- Other Apps
අවසරපද භාවිතය තීර්නාත්මකය.ඔබගේ ඩිජිටල් ජීවිතයේ පෞද්ගලිකත්ව සුරකින්නට උදවු වන ප්‍රධාන ආරක්ශකයා වන්නේ මෙම අවසර පදවීම එයට හේතුවයි. පසුගියදා ඇමරිකානු ආයතනයක් විසින් කල සොයාබැලීමකට අනුව පැවසෙන්නේ තවමත් භාවිතාකරන්නන් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම තම අවසරපද නැවත නැවත භාවිතයට පෙල බෙන බවයි.ඔවුන් පවසන්නේ තමන් වෙත ප්‍රථිචාර දැක්වූ වන්ගෙන් සියයට 54ක්ම තම සමස්ත සයිබර් ජීවිතයේදී භාවිතාකරන අවසරපද සංක්‍යාව පහකට අඩු බවයි.එසේම ඔවුන්ගෙන් සියයට 44ක් තම අවසර පද වෙනස් කීරීමකට පෙලබෙන්නේ වසරකට වැඩිකාලයක් තුලදී පමනක් යන්නය.එපමනක් නොව එම භාවිතාකරන් නන්ගෙන් සියයට 21ක් පමන එක් වරක් හෝ සයිබර් පහරදීමකට ලක්ව ඇති බවත් පැවසෙනවා. ඇමරිකානු වැඩිහිටියන් 1200 ඇසුරින් මෙම කරුනු සොයා බැලීම කල බවටයි සටහන්ව තිබුනේ.
MSN වෙබ් අඩවිය වින්ඩෝස්8 සදහාම වඩාත් ගැලපෙනසේ සැකසෙන සංස්කරනයක්
- Get link
- X
- Other Apps
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා තම MSN වෙබ් අඩවිය වින්ඩෝස්8 සදහාම වඩාත් ගැලපෙනසේ සැකසෙන සංස්කරනයක් එලබෙන ඔක්තෝබර 26 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව. වින්ඩෝස් 8 හා සමාන්තර භාවිතාවන් සදහා පමනක් වෙන් වන මෙම නව සංස්කරනය ටැබ්ලට් මිත්‍ර ටයිල් ආකාරයේ සැකසුමකින් යුක්තව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහාම නිමව පවතිනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට මාසිකව මිලියන 480ක පැමිනීම් ලබා ගන්නා මෙම අඩවිය ස්පර්ශක මූලික මීලග පරම්පරාවේ දත්ත උපකරන භාවිතය ප්‍රමුක වෙබ් අඩවියක සැකසුමට උදාහරනය වනු ඇති බවටයි සටහන් වන්නේ.