Posts

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 2

Image
දැ න් තිබෙන්නේ ඔබගේ ඇලට්පේ ගිණුම බාවිතා කිරිමයි. පළමුව අපි බලමු අපගේ ඇලට්පේ ගිණුමට වෙනත් වෙබ් අඩවියක සිට මුදල් එවන්නේ කොහොමද කියලා. මෙහිදි ඒ ඒ වෙබ් අඩවිය අනුව ඇලට්පේ වෙත මුදල් එවිමට ඇති පියවරයන් සහ ක්‍රම වෙනස් වේ. මෙහිදි බාවිතා කරන්නේ මිනට්වර්කර් මිනිජොබ් සයිට් එකයි. එය පහත පරිදි වේ. Withdraw Money බොත්තම ඔබන්න. ඉන්පසු මුදල් ගෙවන්නේ කුමන ගිණුමකටද යන්න තෝරා ගැනිමට අවස්ත‍ාව දේ.  මෙහිදි ඇලට්පේ සහ පේපැල් ලබා දේ. එයින් ඇලට්පේ යන්න තෝරන්න.  ඉන්පසු පහත පියවර පැමිනේ. මෙම පියවරේදි ඇලට්පේ ඊමේල් ලිපිනය ඇතුල් කර. ඔබගේ ගිණුමෙන් එයට දැමිම අවශ්‍ය මුදල්ප්‍රමානය ටයිප් කර Send Withdraw Request බොත්තම ඔබන්න. ඉන්පසු එහි ඇඩ්මිනිස්ට්‍රෙටර් විසින් එක චෙක්කර බාලා නියමිත කාලයක් ඇතුලත ඔබගේ ඇලට්පේ ගිණුමට එම මුදල් එවයි.  එම මුදල්ලැබුනු බව ඔබගේ ඇලට්පේ ගිණුමට අදාල ඊමේල් ලිපිනයට දැනුම්දෙන අතර එය ඇලට්පේ ගිණුමේ පහත ආකාරයට පෙන්වයි. ඔව් දැන් අපි දන්නවා ඇලට්පේ ගිණුමට මුදල් ලබාගන්නේ කොහොමද කියලා. ඉතුරුටික හෙටම බලන්න. 

ඇලට්පේ මුල සිට අගටම සියළුවැඩ එකවර කිරිම - 1

Image
ව ර්තමානයේ නෙට් මනි කරන හැමෝම වගේ ඇලට්පේ ගැන දන්නවා. ඒක නොදන්නේ අළුතින් මෙය සදහා පිවිසෙන්නන් විතරයි. සියළුදෙනාටම තේරෙන විදියට ඇලට්පේ ගැන ලිපියක් එම ගිණුම මගින් වැඩ ගන්නා හැටි මම කියලා දෙන්නයි යන්නේ...   ‍මෙම ලිපිය ටෙස් කිහිපයක් යට‍ෙත් තමයි ලියන්‍ ‍නේ... ඇලට්පේ ගිණුමක් අපි හදාගන්නේ අපිට අන්තර්ජාලයේ බැංකු කටයුතු සහ මුල්‍ය ගණුදෙනු පහසු කරගන්නටයි. අපි ඉතින් ඇලට්පේ බාවිතා කරන්නනම් එහි ගිණුමක් හදා ගත යුතුයි. ඒ සදහා මෙතනින් යන්න. ඇලට්පේ වෙබ් අඩවියට ගියාට පස්සේ එය පහත පරිදි පෙනේ. මෙම හෝම් පේජ් එකට පිවිසි පසු අළුත් ගිණුමක් විවෘත කිරිම සදහා Sign Up Now බොත්තම ඔබන්න. දැනටමත් ගිණුමක් තිබෙනම්   Login බොත්තම ඔබන්න. ඉන්පසු ලොග් ‍විමට පාස්වරඩ් යුසර්නේම් ලබා දෙන්න.   අළුත් ගිණුමක් විවෘත කිරිමේදි පහත පරිදි ෆෝර්ම් එකක් පැමිනේ එය පුරවන්න. මෙම පියවරයන් ඔස්සේ ගොස් සියළු විස්තර ලබාදි ලියපාදිංචි වන්න.   ඉන්පස් ඔබ ඇලට්පේ සාමාජිකයකු වන අතර අන්තර්ජාල බැංකු ගිණුමක හිමි කරුවකු වේ.  ඉතිරි ‍ටෙස මීලග ‍සේට් එ‍නේ බලා‍පොරොත්තු වන්න.

මයික්‍රෝවර්කර් වල ඇත්ත තත්වය...

Image
හෙලෝ.. අන්තර්ජාලයේ සිංහලයා කියවන සියළු දෙනා සාදරයෙන් පිලි ගනිමු.. අද මම කියන්න යන්නේ අපේ බෝහෝ දෙනෙක් මුදල් උපයන හොදම මිනි ජොබ් සයිට් එක වන මයික්‍රෝවර්කර්  සයිට් එක පිලි බදවයි. මෙහි මෙම අඩවිය පිලිබද ලිපි කලින් පල කරලා තියනවා. ඒත් අද මම කියන්න යන්නේ ඒවා නෙවෙයි. එහි වැඩ කරලා උපයන්න පුළුවන් කොහොමද සහ එහි සාර්තකත්වය පිලි බදවයි.. පහත පින්තුරයේ ඇත්තේ එමගින් මට ලබා දුන් ජොබ්ස් වලට කරන ලද ගෙවිම් වේ... පළමු මාසයේ.. ඒ කිව්වේ මම පටන්ගත්තු මාර්තු මාසයේ මට කරපු සියළු ගෙවිම් Date       Description      Amount 2011-03-31 22:52:12 Payment for finishing job "c64c7422f9af"  0.15000 2011-03-31 19:58:07 Payment for finishing job "028229d53bdc"  0.10000 2011-03-31 12:42:59 Payment for finishing job "f24ed6c23e18"  0.10000 2011-03-31 04:35:15 Payment for finishing job "877a64259b23"  0.10000 2011-03-30 11:29:29 Payment for finishing job "ed737f576672"  0.20000 2011-03-30 03:37:56 Payment for finishing job "...