පරිගණක බෝලය
2010 ලෝක කුසලාන තරගාවලියේදී යොදා ගත් කොම්පීටර හයිකොරපු බෝලේ...
පරිගණක තාක්ෂණය ක්රිඩා උපකරණ වලටත් විත් තිබේ. අළුත්ම නිවුස්එකතමයි අධිතාක්ෂණික පාපන්දුව, පාපන්දු ක්රීඩකයෙක් හරියටමගෝලය වාර්ථාකලේ දැයි මෙමගින් සහ සුද්ධයටම සොයාත්තේය.අළුත් පන්දුවේ කුහර නිකම්ම නිකන් කුහර නොවේ.එතුළ විශේෂපරිගණක පදධතියක් තබාතිබේ. එහි ප්රධානකොටස මයික්රෝවිපයකි.එය දිගින් පළලින් සෙන්ටි මීටර පහක් තරම්ය. මයික්රොචිපයපෙරටුකොට ගත් ප්රධාන උපාංගය පමණක් නොවේ. මෙහි තිබෙන්නේතවත් රෙඩියෝ සම්ප්රේශක ගණනාවකි.
මේ බෝලය, ගෝල සීමාව ඉකුත්වනවිටම රෙඩියෝ සඥ්ඥාවක් නිකුත් කරයි. පිට්ටනියේ තැන් 12 ක තිබෙන නැවත ප්රචාරකඇන්ටනා (relay antena) මගින් මේ සංඥා පිට්ටනිය පුරා පතුරවයි. මීට ගතවෙන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකි.විනිසුරු වරයා පැළද සිටින්නේද මීටම ගැළපෙන ඔරලෝසුවකි. එයට මේ සංඥා හදුනාගත හැකිය.බෝලය, ගෝල සීමාව ඉක්මවුයේ නම් දෙතුන් සැරයක් සිත්නනට ඕනෑ නැත. කෙලින්ම තීන්දුව දිය හැක. අළුතින් සොයාගෙන තිබෙන මෙම තාක්ෂණයේ(chip-in-ball goal-line-technology) අයිතිකරුවා කයිරොස් ටෙක්නොලොජි (Cairos Technology) සමාලමයි. එහි ඕනෑඑපාකම් අනුව පාපන්දුව සහ අනෙක් උපාංග තනා ඇත්තේ ඇඩිඩාස් (Adidas) සමාගමයි.
මෙසේ පාපන්දුව තැනුවාට ඒවා පාවිච්චි කිරීමට නිල අවසරයක් තිබිය යුතුය. ඒ පිලිබද ලෝක පාපන්දු සම්මේලනය (FIFA)සලකා බලා 2010 ලෝක කුසලාන තරගාවලියට යොදා ගත්තත් විනිසුරුට එය නුහුරු දෙයක් නිසා එය කල් ගියේය. එසේමප්රශ්ණ ඇතිවිය. මෙය පටන් ගත්තේ 2007 දෙසැම්බරයේය. ඒ ජපානයේ පැවති කලබ් වර්ල්ඩ් කප් තරගාවලියේදීය. නවපන්නයේ බෝලයෙන් තරග කිහිපයක් සෙල්ලම් කල අකර ලැබුනු ප්රතිඵල සාමාන්‍ය ප්රතිඵල සමග සසදා බැලු අතරවෙනසක් නෙතිබිනි. එතැන් පටන් දිගින් දිගටම මෙම බෝලය වරදක් පෙන් වූයේ නැත නමුත් ෆීෆා වලදී මෙකද වුනේ... ඒකනම් ලොකු ප්රශ්ණයකි.
Comments
Post a Comment
ලියන්න ඔෙබ් අදහස්..... නිදහසේ...